(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් පැවසූ කිසිවක් මෙතෙක් සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ලිපියක් යොමු කොට තිබේ .
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ගේ අත්සනින් යුතුව අප්‍රේල් මස 04 හා අප්‍රේල් මස 20 දින ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ට යොමු කළ ලිපියට අදාළ යෝජනා මාලාව සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 වැනි දින මහනාහිමිවරුන්ට ජනාධිපතිවරයා දක්වා ඇති ලිපියේ සඳහන් යෝජනාවලිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවැසුවත් මෙතෙක් කිසිවක් ඉටු වී නැතැයි ද එම ලිපියෙ සඳහන් වෙයි.
එම ලිපියේ ලිපියේ මෙසේ සඳහන් වේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd