(ඉන්දිකා රාමනායක)
මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සඳහා අද (15) බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි
බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ංෂාව යටකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද පෙරවරුවේ ඇය රැගෙන ගොස් ඇත.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ක ට අනුව මීට පෙරද සැකකාරය i ස්ථානය පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි
Prabha Saturday, 15 October 2022 03:43 PM
ඔට්ටුයි ඔය සල්ලි ගිය තැන් කාටවත් හොයාගන්න බෑ...
senaSaturday, 15 October 2022 05:33 PM
මීට වඩා අවුරුදු 50-60 නීත්‍යානුකූලව දුවපු කම්පැණිවල සල්ලි සහ දේපළවලට වෙච්චි වැඩේ ගන්න බැරි වුණා... මේවගේත් සල්ලි වලට වෙන වැඩේ හිතාගන්න පුළුවන්.
34 තට්ටුවේ සත්‍ය Saturday, 15 October 2022 04:14 PM
තිළිණි ප්‍රියමාලි... ඔබගේ නමේ අර්ථය ක්‍රියාවෙන්ම රටටම, ලෝකයටම පෙන්නුවාට රටවැසියාගේ ස්තුතිය..! බැංකුවලවත් තැන්පත් නැති මෙතරම් සල්ලි කන්දරාවක් රටේ ව්‍යාපාරිකයින් අතර ගෙවල් අස්සේම ගැවසෙන බව ඔබ ලොවටම දැනගන්නට සැලසුවා..! ඔබතුමිය ඒ කල දෙයින් මුලු රටවැසියාම ඔබතුමියව රටේ නීතියෙන් නිදොස්කර නිදහස් කළ බව සිතා ගන්න...!
tikiribuwaa Saturday, 15 October 2022 04:32 PM
අපේ ගෙවල් පැත්තෙත් එක්කගෙන ආවානම්... අපිත් ආසයි බලන්න.
Kumara Saturday, 15 October 2022 05:04 PM
අප්පුහාමිලා ඔක්කොගෙම පැටිකිරිය දාපන් එළියට කෙල්ලේ. මේ රටේ තවත් ඉන්න වහල්ලු ටිකට බලාගන්න මුන්ගෙ කෙරුවාවල්.
නිහාල් Saturday, 15 October 2022 08:49 PM
බැරි වෙලාවත් අත් බෝම්බ වගේ ඒවා බිම වැටිලා තිබුනොත් අතට ගන්න එහෙම එපා.
Lankaputha Saturday, 15 October 2022 10:37 PM
New way of allowing her to eat, meet and talk with how every she liked....
chandima Saturday, 15 October 2022 10:42 PM
කලින් එක්කන් ගියවෙලේ ඉටිපන්දමක්වත් අරන් ගියේ නැතිද මේ ආයෙත් එක්කන් යන්නේ. එහෙම නැති නම් වෙන කට්ටියක්ද මේපාර?
sena Sunday, 16 October 2022 12:09 PM
මෙයා ගොඩක් කිල්ලෝටවල ගැඹුර දන්නවලු... මාංචුවත් නැතිව ගෙනියන්නේ බඩුද දන්නේ නැහැ...?