IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තහනම් සංවිධාන වංහුං එතෙරට

රජය විසින් තහනම් කැරුණු කොටි සංවිධානය ඇතුළු සංවිධාන 16ක් ද, පුද්ගලයන් 424 දෙනකුගේ තොරතුරු ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාලය ඔස්සේ ළඟදීම එම රටවලට යවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.



අදහස් (0)

තහනම් සංවිධාන වංහුං එතෙරට

අල්විස් Thursday, 08 May 2014 07:15 PM

එය එසේ වුවත්, කැනඩාව පමණක් ඒ තීරණ පිළිගන්නේ නැති බව ප්‍රකාශ කර තිබුණා නේද? (නි)

:       0       0

ලංකා Friday, 09 May 2014 07:31 AM

කැනඩාවේ දේශපාලන පක්ෂ වලට ගොඩක් ඡන්දෙ දෙන්නේ දෙමල අය. ඒ නිසා ඡන්දෙ ගන්න මේ දේශපාලුවෝ ඕන එකක් කරනවා දැන්. මෙයාල ලෝකෙම ඉන්න හොර දේශපාලුවෝ. මේගොල්ලෝ ලක්ෂ ගණන් ඉන්දියානුවෝ මැරුවා. ඉස්සර, 2008 දී සමව ඉල්ලුව. දැන් කතාවත් නැහැ.(නදී)

:       0       0

රොස්චින්ද සොයිසා Thursday, 08 May 2014 08:20 PM

මෙහෙත් ඉන්නවා පුරවැසි කම් ගත් අය.(නදී)

:       0       0

රංග Friday, 09 May 2014 12:06 PM

ඉතා හොඳයි. (ස)

:       0       0

නිරංජනී Thursday, 08 May 2014 06:05 PM

ඒක නම් හොද වැඩක්.(නදී)

:       0       0

ක්‍රිෂාන් Thursday, 08 May 2014 06:06 PM

ඉතාම කාලෝචිත තීරණයක් (නි)

:       0       0

බන්ඩා Friday, 09 May 2014 02:39 AM

අන්න නියම කාලෝචිත තීරණයක් (නි)

:       0       0

සරත් Friday, 09 May 2014 02:39 AM

ප්‍රමාද වෙල‍ා හරි ක්‍රියාත්මක කරන එක නුවණට හුරු කරුණක්. ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site