IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තහනම් වේ ප්‍රෝටීන් තොගයක් අල්ලයි

මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කැර  ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබු  වේ ප්‍රොටීන් අධි ශක්ති ජනක  දියර හා පවුඩර් තොගයක්  වත්තල පිහිටි විදේශිය ශ්‍රමිකයින් නමින්  බඩු නිදහස් කරන පෞද්ගලික ආයතනයක තිබී  රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින්  අද(20)පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වේ ප්‍රෝටීන් තොගයේ වටිනාකම රුපියල්  ලක්ෂ 15ක් පමණ වෙතියි රේගුව පවසයි.



අදහස් (0)

තහනම් වේ ප්‍රෝටීන් තොගයක් අල්ලයි

නාමල් Wednesday, 21 August 2013 06:10 PM

අපේ අයගේ සෙල්ලම් තව පෙනෙයි නවසිලන්ත තියෙන කිරි වෙන කෑම වලට දාන්න පටන් ගත්තම. තහනම් කරපුව විනාශ කරන්නේ නැතුව මිනිස්සු රවට්ටන්න විතරක් කරපු දෙයක්ද මේ? (දී)

:       0       0

අශේන් Thursday, 22 August 2013 09:25 AM

රේගුවට ඇති ප්‍රශ්නේ මොකක්ද? ජරා පප්පල, ජරාව මදි ඇති ! (දී)

:       0       0

ලලිත් Wednesday, 21 August 2013 09:24 PM

මෙයාල දැන් කෑම වර්ග වල ලේබල් වල චුටි අකුරු කියවනවා ඇති වේ ප්‍රෝටීන් කියලා ලියලා තියෙනවද බලන්න. ඒක හොඳයි. අතාරින්න එපා මහත්තයෝ ඔය වේ ප්‍රෝටීන් හදන්නේ කිරිවලින්. ඉතින් මිල්ක් කියලා තිබුනොත් ඒවගේ වේ ප්‍රෝටීන් තියෙනවා. හරි නම් සියලුම කිරිහරක් ඉවත් කරන්න වෙනවා. (නි)

:       0       0

මර්සි ලංකා Thursday, 22 August 2013 05:20 PM

අමිල, වේ ප්‍රෝටීන් ලෝකේ සෑම රටකම පාවිච්චි කරන්නේ නැහැ. නොදන්නා දේවල් කියන්න එපා. මේවා පාවිච්චි කරන්නේ නොදියුණු තුන්වන ලෝකයේ රටවල. ලංකාවේ පාවිච්චි කරන බොහෝ දේවල් දියුණු රටවල තහනම් දේවල්. (නි)

:       0       0

අමිල Thursday, 22 August 2013 01:13 AM

වේ ප්‍රෝටින් කොහොමද තහනම් වෙන්නෙ? ලෝකේ හැම රටකම මිනිස්සු පාවිච්චි කරනවනේ , ලංකාවේ මොකද මේ අමුතු දෙයක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site