තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල් නාශක අලෙවි කළැයි වනාතවිල්ලුවේ ගබඩාවක් වටලා ලක්ෂ 20 ට ආසන්න වල් නාශක තොගයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි.
ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම, ප්‍රවාහනය හා ආනයනය තහනම් කරන ලද්දේ මාර්තු 15 වැනි දින වුව ද මේ ගබඩාවේ තිබූ ග්ලයිෆොසේට් අඩංගු වල් නාශකවල නිෂ්පාදිත දිනය ලෙස සටහන් වන්නේ අප්‍රේල් 20 වැනි දින බව ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම් වල් නාශක තොගයක් අත්අඩංගුවට