IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තහනම් යතුරු පැදි අල්ලයි

ඉතාලියෙන්  කෑලි  ගෙන්වා  ලංකාවේදි  එකලස්  කළ අධිබල එන්ජින්  ධාරිතාවෙන්  යුත්  යතුරු  පැදි  2 ක්  බොරලැස්ස මිරිස්සන්කොටුවේ  නිවසකින්  සැකකරුවකු  සමඟ අද (20) දහවල්  සැකපිට අත්අඩංගුවට  ගත්බව  වෙන්නපුව පොලිස්  අපරාධ අංශය පැවසීය. මෙවැනි  යතුර පැදි   ශ්‍රී ලංකාව ආනයනය තහනම් කර ඇත.



අදහස් (0)

තහනම් යතුරු පැදි අල්ලයි

නන්දලාල්-ප්‍රංශය Sunday, 22 November 2015 06:50 PM

මෙවැනි කර්මාන්තයක් කරන අය අල්ලා, දඩ ගසා හිරේ විලංගුවේ දමනවාට වඩා නරකද මෙවැනි කාර්මිකයන්ට රජය මඟින් අතහිත දීලා, එවැනි වාහන වැඩි වශයෙන් නිපදවා අපනයන කළොත්? රජය බලාපොරොත්තුවන අන්දමට රැකියා ප්‍රශ්නයට විසඳුමකුත්, විදේශ විනිමය විශාල වශයෙන් රටට ගලාඒමට ක්‍රමයකුත් මෙමඟින් ලබාගත හැකිවෙනවා නේද? (නි)

:       0       0

කොස්වත්ත Sunday, 22 November 2015 07:03 PM

මිනිස්සු කොහොමත් කැමති එපා කියන දේවල් කරන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 November 2015 12:52 PM

ඉතාලියේ නාපොලි නගරය ආශ්‍රිතව යතුරුපැදි සොරකම් කර කන්ටේනර් මඟින් වෙන්නප්පුව මීගමුව ප්‍රදේශ වලට යවන බව දැනගන්නට තිබෙනවා. මේවා ගැන සොයාබැලිය යුතුයි (නි)

:       0       0

පෙරේරා Saturday, 21 November 2015 01:29 AM

ඔය ජාවාරම මිනි මයිනර් කාර් සම්බන්දව බොහොම ජයට කෙරෙනවා. ජපානෙන් අලුත් මිනි මයිනර් කාර් කෑලි වලට ගලවලා ලංකාවට ගෙනෙවිත් එකලස් කරලා ධාවනය වෙන්නේ නැති 3ශ්‍රී, 4ශ්‍රී පරණ වාහන වල නොම්මර යොදාගෙන පාරේ දුවනවා. ඒවා මොකද අල්ලන්නේ නැත්තේ??? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site