රජය අප‍්‍රසාදයට පළ කළැයි කියන ‘එක්ස් නිව්ස්’ හා ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දෙකේ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රුවන් පර්නැන්ඩස් සැකකරුවකු ලෙස ඉදිරිපත් වූ නමුත් ඔහු සැකකරුවකු නොවන බව පැමිණිල්ල කියා සිටියේය. එහෙත් රහස් පොලිසිය ඔහු සොයතියි ඔහුගේ නීතිඥවරයා කීවේය. කටඋත්තරයක් දීමට රහස් පොලිසියට ගියහොත් අත්අඩංගුවට ගනිතියි කී විට නීතිඥවරුන් සමග ගොස් ලබන 16 වැනිදා කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. ලංකාමිරර් වෙබ් අඩවියේ අටදෙනා වෙනුවෙන් ලබන 20 වැනිදා ලිඛිත දේශන ඉදිරිත් කිරීමට නියමිතය. ඔවුහු දැනට ඇප මත සිටිති.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
තහනම් කළ වෙබ් අඩවි නඩුවේ ලිඛිත දේශන 20 වැනිදා
සගා Friday, 06 July 2012 01:30 PM
රුවන් වගේ අය මාධ්‍ය කලාවට පිළිලයක්..
ජගත් Friday, 06 July 2012 02:50 PM
අප්‍රසිද්ධියට පත් කරන්න ප්‍රසිද්ධියක් තියෙන්න එපැයි....
රජිත් Friday, 06 July 2012 02:27 PM
තමන්ගේ නිරුවත එළි වෙද්දි කාට කාටත් ලැජ්ජයි තමයි
දමිත් Friday, 06 July 2012 09:19 PM
අයියෝ...... සිරසත් ඉවරයි.....
රුවන් Friday, 06 July 2012 02:40 PM
රජය විවේචනය කරන්න බෑරිද? රජය වෑරදි කරන නිසා නේද වෙබ් අඩ්වි මර්දනය කරන්නෙ. මිනිස්සුන්ට ඈත්ත දෑනගන්න බෑරිද? මේවා කොහෙන් ඉවර වෙයිද?
සම්පත් Friday, 06 July 2012 03:05 PM
නිව්ස් එකක් ඉක්මනට බලලත් ඉවරයි ඔයිපාර....
හර්ෂ Sunday, 08 July 2012 08:24 AM
මාධ්‍ය මර්දනය
ජගත් Friday, 06 July 2012 04:18 PM
අප්‍රසාදයට පත් වෙන්න ප්‍රසාදයක් නෑ නේ ඉතින්..
නයන Saturday, 07 July 2012 05:21 AM
තොරතුරු දැනගැනීමේ අයිතිය විනශ වෙලා වගෙයි...
යසන්ත Saturday, 07 July 2012 05:24 AM
තිබුණ බොරැවලට විරැද්ධව එකින් එක නඩු දැම්මනම් ඔයිට වඩා වැදගත්