IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තිස්ස විතාරණගේ පෙත්සම දෙසැම්බරයේ සලකා බලයි

පරාජිත අපේක්ෂකයන් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ද, දීර්ඝ කාලයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි තමාට යළි එම මන්ත්‍රී ධුරය ලබා දෙන්නැයි ද ඉල්ලමින් හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර 07 වැනි දා සලකා බැලීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මැතිවරණ කොමසාරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාල, හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා හා ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂයෝ11 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.



අදහස් (0)

තිස්ස විතාරණගේ පෙත්සම දෙසැම්බරයේ සලකා බලයි

කාර්තිනි Tuesday, 24 November 2015 05:22 AM

මට මහලු වයසේ බැරිය දේශපාලනය පෙරසේ ! ගතමනාවක් සොයා ගැනුමට දෙන්න ඉඩ සතොසේ ! (බ)

:       0       0

සමන්ති Tuesday, 24 November 2015 02:16 PM

සැරයටියෙන් යනෙන තුරා දියවන්නා අපි එකට යමු. දියවන්නාවෙන් සමුගන්නා දා ඒ ගමනත් එකට යමු (නි)

:       0       0

විල්සන් Tuesday, 24 November 2015 01:46 AM

අපි බලමුකෝ වෙන්නේ ‍මොකක්ද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site