IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තව 57 ක් ඕස්ටේ‍්‍රලියා යන්න ගිහින්

ඕස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රාවකින් යමින් සිටි උතුරු නැගෙනහිර 57 දෙනෙකු නිලාවැලියට නාවික සැතපුම් 40 ක් ඈත මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එම පිරිස නාවික හමුදා ජැටියට ගෙන එමින් සිටී.



අදහස් (0)

තව 57 ක් ඕස්ටේ‍්‍රලියා යන්න ගිහින්

පනා‍ගොඩ Friday, 07 September 2012 05:40 PM

ඇති යන්තම් දෙවියෝ බේරුවා ව‍‍ගේ ඔහොම වෙලා හරි බේරුන එක. (ස)

:       0       0

රුපා Saturday, 08 September 2012 11:18 PM

අයියෝ! ඔය යන මිනිස්සුන්ව ඇයි ආපහු ඇදගෙන එන්නේ? යන්න දුන්නා නම් ඉවරනේ. එතකොට අපිට කොටින්ගෙන් කරදරයක් නැතුව ඉන්න පුලුවන්. (නි)

:       0       0

බෝපේ Saturday, 08 September 2012 12:26 PM

පව් අහිංසක මිනිස්සු (දී)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 07 September 2012 07:06 PM

මේක හරියට ඡන්ද ප්‍රතිපල එනවා වගේනේ. දැන් කවුරුත් මේවා ගණන් ගන්නේ නැතුව ඇති. (නි)

:       0       0

ඩිලාන් Friday, 07 September 2012 09:54 PM

පචු. (නි)

:       0       0

සිල්වා Saturday, 08 September 2012 03:23 AM

මේ අයට යන්න දෙන්න. (නි)

:       0       0

අසේල Saturday, 08 September 2012 06:35 PM

මම කැමතියි..!!(නු)

:       0       0

සිල්වා පැරිසිය Saturday, 08 September 2012 06:33 PM

බෝපගේ ඔබ හරි.. ගෝත්‍රිකයෝ වෙන කොහෙට යවන්නද?(නු)

:       0       0

බෝප‍ගේ ඕස්ට්‍රේලියාව Saturday, 08 September 2012 10:07 AM

එන්න. එන්න... මෙහෙට ඔයගොල්ලන්ව ගන්නේ නැහැ. ඔයගොල්ලන්ව යවන‍්නේ ගෝත්‍රික රාජ්‍යයකට එහෙ ඉන්නකොට හොදටම ‍තේරේවි.. ලංකාව පාවාදීලා ගොඩවෙන්න හදන එක ගැන..!!(නු)

:       0       0

සමීර Saturday, 08 September 2012 10:53 AM

ඔස්ට්‍රේලියවට තව මිනිස්සු ඕන තරම් ගන්න ඉඩ තියනවා. නීති වෙනස් කරන්න කලින් අවොත් තමා ගොඩ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site