යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 40 දෙනකු එරට කොකෝස් දූපත ආසන්නයේදී ඕස්ටේ‍්‍රලියා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් බව වාර්තාවෙයි. මොවුන් සියලූ දෙනාම තරුණයින් වන බවත් ඔවුන් මිනිස් ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීමකින් තොරව ස්වෙච්ඡාවෙන් ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාව වෙත පැමිණ ඇති බවත් පැවසේ. ඔවුන්ගේ යාත‍්‍රාවේ අන්තර් ජාල සේවා පහසුකම් භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීමට භාවිත කරන ජීපීඑස් උපකරණද තිබී ඇත. ඔවුහු කොකෝස් දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරනු ලැබූහ. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ලාංකික සරණාගතයෝ 586 දෙනෙක් ඕස්ටේ‍්‍රලියාවට අනවසරයෙන් ගොස් සිටිති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තව 40 ක් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් පනී.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 07:28 PM
අනේ පව් අසරණ අහිංසක කොල්ලෝ ටිකක්..දෑතේ මහන්සියෙන් ලංකාවේ පණම් හතරක් උපයා ගන්න බැරිකම නිසානේ ජීවිතේ පරදුවට තියලා ඔහොම ගමනක් ගියේ.ටිකක් ඒ ගැනත් හිතලා කාරුණිකව සලකන්න