නෑබඩ සීඩි තැටි සහ ජංගම දුරකතන හා ජංගම දුරකතන කාඩ්වෙ අලෙවි සැලකට රාත්‍රී කාලයේ ජනේලයකින් ඇතුළු වු සොරෙකු රුපියල් 15000 පමණ වටිනා ජංගම දුරකතන කාඩ තොගයක් සොරා ගෙන ඇති බව තෙබුවන පොලිසිය කියයි.
කඩේ සීසීටීවී කැමරා වලින් හොරකම මෙසේ වාර්තා කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තව හොරෙක් කැමරාවෙන් නිරුවත් කරයි
උපාලි Wednesday, 14 September 2016 06:28 AM
සීසීටීවී වඩාත් ප්‍රචලිත කිරීම සඳහා පොලිසිය වෙත ලබාදෙන සීසීටීවී වීඩියෝ සඳහා යම්කිසි ගෙවීමක් කරන්න. (බ)
ගුණසිරි Wednesday, 14 September 2016 07:03 AM
මේ පුංචි හොරෙක් ,මේ පුංචි හොරාගේ පුවතට උඩින් ඉන්නවා ලොකු හොරෙක් ,ඔහුව කාටවත් පෙන්නේ නැහැ (බ)
කුමාර් මෙන්ඩිස් Wednesday, 14 September 2016 09:31 AM
දැන් ඔය කැමරා වලින් කීදෙනක් අල්ලා ගත්තාද කියන්නකෝ අපිට දැනගන්න. (ර)