කප්පාදු කළ සුතිකා පුහුණුව යළි හෙද හෙදියන්ට දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් අවශ්‍ය පියවර ගන්නා තෙක් තම සංගමය රට පුරා රෝහල්වල රාජකාරී කටයුතු වලින් ඉවත්ව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්තලංකා හෙද සංගමයේ සභාපති ඒ ගාමිණි කුමාරසිංහ මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
එහි සාමාජිකයෝ 2000 ක් සිටිති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
තව සංගමයක් මස් රාත්තලම ඉල්ලයි
දොන් රොෂාන් දි සොයිසා Monday, 05 May 2014 01:07 AM
පොඩක් හිතලා බලන්න ඔය කරන වැඩේ හරිද කියල. අහිංසක අසරන රෝගීන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න විටකදී වහාලු විටකදී රසවෙනවාලූ (දී)
තුෂාරි Monday, 05 May 2014 01:42 PM
වැඩිපුර පුහුණු ඉල්ලලා අරගල කරන්නේ රෝගීන්ට තව තව වැඩියෙන් සලකන්න වෙන්න ඇති. ආදරේ වැඩි හින්දා. (ස)
දර්ශන Monday, 05 May 2014 07:29 AM
මේ අය හිතාගෙන ඉන්නේ රස්සාව කියන්නේ මහා ලොකු කැපවීමෙන් කරන මහා ලොකු රාජකාරියක් කියලනේ.ඒකට තමයි වැටුපක් ගෙවන්නේ.අනිත් රජයේ සේවකයොත් කරන්නේ සමාන සේවයක්.මේ අය වර්ජන කඩදාසිය අතේ තියාගෙන ඉන්නේ කොයිවෙලේද පිහදාන්නේ කියලා.රටට ආදරයක් නැති මිනිස්සු. (නි)
දයා අලහකෝන් Sunday, 04 May 2014 06:10 PM
ඔයව කිවන සේවා දෙකම පෙර පැවති විදියට යන්න දෙන්නකෝ. කවුරත් ජිවත්වෙන්න ඕනනේ. මොකක් ද මේ නටන නාඩගම. (ස)
ආශා Sunday, 04 May 2014 09:28 PM
සංවේදී විය යුතු මිනිස්සු මෙහෙම හැසිරෙන කොට රටට යන කල කුමක්ද? (දී)
රංජි Sunday, 04 May 2014 09:13 PM
ගාමිණී ඔයාලට පිස්සුද ලංකාවේ උපාධියක් තියෙන්න පුලුවන් දොස්තරලාට විතරමයි. (ස)
හේෂාන් Sunday, 04 May 2014 10:34 PM
අසරණ මිනිස්සු පව් (දී)
අමාලි Monday, 05 May 2014 12:16 PM
මේ අරගල කරන්නේ අසරණ රෝගින් ගැන සිතා නොවේ. තමාගේ පහසුකම් වෙනුවෙන්නේ. (ස)
අකිල කුලරත්න Sunday, 04 May 2014 11:44 PM
මේ ගොල්ලෝ තමා හරි.... අනික් අයත් තමන්ගේ ඉල්ලීම් ඉල්ලනකොට තමන් හරි... හැබැයි තව කෙනෙක් ඉල්ලනකොට තමයි වැරදි (දී)
ජයසිංහ Monday, 05 May 2014 11:45 AM
මේක හෙදකම වෙනුවෙන් නෙවේ තමකම වෙනුවෙන් කරන අරගලයක්. (ස)