IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තව මිනිහෙක් පෝරකයට

රත්මලානේදී 1998 වසරේ දෙසැම්බර් 6 වැනිදා කඩුවකින් කපා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකුට අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය මරණ දඬුවම නියම කළාය.

විත්තිකාර බැස්ටියන් නිශාන්ත චෝදනාවලට වැරදිකරු ලෙස සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් වසර 15 කට පසු දඬුවම් නියම කැරිණි.



අදහස් (0)

තව මිනිහෙක් පෝරකයට

යාපා Thursday, 15 October 2015 08:44 PM

ඒත් ලංකාවේ එල්ලුම් ගහ තවම ක්‍රියාත්මක නැහැනේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 15 October 2015 09:07 PM

වසර 15ක් ඉඳලා පෝරකයට අරින එක නම් හරි නැහැ නේද? මොකද ඔහු මේ වෙනකොටත් දීර්ඝකාලින හිර දඬුවමක් විඳලානේ (නි)

:       0       0

විපුල Friday, 16 October 2015 07:50 AM

අපේ සමහරක් මිනිස්සු දුක්වෙන්නේ මරණයට පත් කෙනා ගැන නොවේ මරපු කෙනා ගැන. (අ)

:       0       0

ටිරාන් Friday, 16 October 2015 01:13 AM

වරදක් කළා නම් එය විඳවිය යුතුයි (නි)

:       0       0

උදය Friday, 16 October 2015 01:22 AM

ඉක්මණින් එල්ලුම් ගහත් ක්‍රියාත්මක කළොත් හොඳයි (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 16 October 2015 02:44 AM

චන්ද්‍ර වීරසිංහ,මිනීමැරුම් චෝදනාවකදී වුවත් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් ගත කරන්නේ නැහැ. චුදිතයට ඇප ලැබෙනවා. වෙනත් වරදකට සැකකරුවෙක් වුණොත් ඇරෙන්න නඩුව විභාගවෙන කාලය තුළ ඔහු සිටින්නේ ඇපපිටයි. සමහරවිට මරණ දඬුවම් ලැබෙන දිනයේ පවා ඔහු පැමිණෙන්නේ නිවසේ සිට වන්නට පුළුවන්. (නි)

:       0       0

අමිල Friday, 16 October 2015 02:55 AM

අපිට අති සාර්ථක නීති ක්‍රමවේදයක් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site