IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තව පෙළපාළියකට තහනමක් නොදේ

බෞද්ධ හා පාලි සරසවි සිසුන් පිරිසක් සෞන්දර්යය සරසවිය අසළින් පෙළපාළියක් අරඹා කොළඹ වෝඞ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඒමට යතියි කියමින් කුරුඳුවත්ත පොලිසිය එම පෙළපාළිය නතර කිරීමට තහනම් නියෝගයක් ඉල්ලා සිටි නමුත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එය ප‍්‍රතික්ෂේප කළේය. පොලිසිය ඉල්ලා සිටියේ පෙළපාළිය නොයන ලෙස කැඳවුම්කරු පාතේගම ආනන්ද හිමියනට එම තහනම පනවන ලෙසයි. මහේස්ත‍්‍රාත් පැවැසුයේ ඒ බව ඒ හිමියනට කියා පොලිසිය සතු බලතල අනුව කි‍්‍රයා කරන ලෙසයි.



අදහස් (0)

තව පෙළපාළියකට තහනමක් නොදේ

සුනිල් Thursday, 09 February 2012 12:37 PM

මේක පෙලපාලියක් නෙමේ. පරෙහරක් නිසා වෙන්න ඇති

:       0       0

අරුණ Thursday, 09 February 2012 01:49 PM

මර්දනය හැමදාම කරන්න බෑ..

:       0       0

අසේල Thursday, 09 February 2012 02:48 PM

හාමුදුරුවරුන්ට ගිය කලක්.

:       0       0

කරුණාසිරි Friday, 10 February 2012 02:52 PM

පෙළපාලියකුත් නෙමෙයි පෙරහරකුත් නෙවෙයි වගේ මේක. හාමුදුරුවරු ගිහින් තියෙන්නේ පාගමනක්, අසාධාරණයට විරුද්ධව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site