IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තව පොඩ්ඩෙන් ජීවිත 46ක් ඉවරයි

 කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු  ලංගම බසයක් අද (28) අලුයම 4.50 ට පමණ බණ්ඩාරවෙළ  කොළතැන්නේදී  දුම්රිය හරස්  පාරේ ගමන් කළේය. තිරිංග කැඩීම නිසා  බසය දුමිරිය පාරට හැරවීමට හැර කළ හැකි  අන් දෙයක් නොවී යැයි රියදුරු කියයි. මීට පෙරද බසයක් මේ විදියට දුමිරිය පාරේ ගමන් කළේය.  තව පැය භාගයකින් දුම්රියක් ගමන් කිරීමට ද  නියමිතව තිබිණි. බසයේ 46 දෙනෙක් සිටියහ.



අදහස් (0)

තව පොඩ්ඩෙන් ජීවිත 46ක් ඉවරයි

ශාන්ති Thursday, 28 March 2013 04:48 PM

පෙර පිනක් තිබිලාද කොහෙද ජීවිතය බේරා ගන්න (දී)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 04:58 PM

තිරිංග කැඩිලා බසය දුමිරිය පාරට හරවපු එක හරියට මිනිසා ගහට නැග්ගා වාගේ. නමුත් ඒ අවස්ථාවේ බැරිවෙලාවත් දුම්රියක් එහෙම ආවානම් අර ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වා‍ගේ වෙනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 11:34 AM

පරණ බස් ගැන අවධානය යොමුකළ යුතුයි. (නි)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 11:39 AM

99.99% බේරුනේ (දී)

:       0       0

ඉෂාන් Thursday, 28 March 2013 11:58 AM

බොහොම හොද වැඩක් කරලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල-මිලානෝ Thursday, 28 March 2013 06:08 PM

ඔය තියෙන්නේ බෙරගල කන්ද නගිනකොට කැඩෙන නම්.(නදී)

:       0       0

චන්න Thursday, 28 March 2013 12:20 PM

පෙර කල වාසනාවකට තමයි එහෙම උනේ (දී)

:       0       0

අපොන්සු Thursday, 28 March 2013 12:14 PM

මේ කැඩිච්ච් බස්වල යන්නේ මොකටද දැන් අර ජයටම ගුවන්තොටුපොළක් හදල දුන්නනේද? (නි)

:       0       0

නපීල් Thursday, 28 March 2013 01:32 PM

නියමයි රියදුරු මහතානෙනි.(නදී)

:       0       0

ඉෂාර Thursday, 28 March 2013 01:36 PM

අර කිව්ව පැය භාගෙ, දුම්රිය කාලසටහනට අනුව පැය භාගයක්ද? නැත්තන් දුම්රියේ ප්‍රායෝගික ලෙස සැලකෙන පැය භාගයක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site