IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තව දුම්රිය රියදුරෙක් ගුටි කයි.

කොළඹ හලාවත රාත්‍රී දුම්රිය පැය තුනක් පමා වී යැයි උරණවූ දුම්රිය මගියකු රියැදුරාට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. රියැදුරා හලාවත රෝහලට ඇතුළු වී සිටී.



අදහස් (0)

තව දුම්රිය රියදුරෙක් ගුටි කයි.

රණතුංග Saturday, 10 May 2014 02:35 PM

දැන් පැය තුනේ පරක්කුව, පැය කියකින් වැඩි වුනාද? ඕකට තමයි කියන්නේ නීතිය ඕනෑවටත් වැඩිය, තමන් අතට ගන්න යන්න හොද නැහැ කියලා. (අ)

:       0       0

ජගත් Saturday, 10 May 2014 03:06 PM

පොඩ්ඩක් ඇත්නම් ගහන එකද දැන් ලංකාවේ විදිය. (අ)

:       0       0

ඉස්මිල් හුසීන් Saturday, 10 May 2014 03:16 PM

මේවට මුකුත්ම කියන්න බැ. මේගොල්ලෝ ගුටිකන්නේ අහම්බෙන් නෙවෙයි. (අ)

:       0       0

නිශාන්ත Saturday, 10 May 2014 03:34 PM

වෙලාවට කෝච්චිය නොදිව්වාට වේලාවට පඩි, අතිකාල නම් ගනීවි. (අ)

:       0       0

sona -මැලේසියා Saturday, 10 May 2014 04:06 PM

තමුන් වැරදි රැකියාවක ඉන්න බව දැනෙනවානම්, ඒ ආයතන කන්නේ නැතුව අයින් වෙලා තමුන්ට ගැලපෙන රැකියාවකට යනවනම් හොදයි. දැන් ජනතාව දඬුවම් දෙන්න පටන් අරන්,හොස්පිටල් වල නර්ස් නෝනලාත් අයිතිවාසිකම් ගැන පොඩ්ඩක් ඇත්නම් වර්ජන කර කර රටේ දුප්පත්ම ජන කොටස පෙළමින් තමුන්ට ඕන දේ දිනාගන්නවා,යුතුකම් සම්බන්දයෙන් කට ඇරෙන් නෑ.පෞද්ගලික වල නර්ස්ල නෝනලාගේ සේවය ඉතා ඉහලින් වෙනවා,ස්ට්‍රෛක් කරන්නෙත් නෑ. (අ)

:       0       0

සිසිර කුමාර Saturday, 10 May 2014 05:06 PM

මට නම් පේන්න මගියා සදරණයි (අ)

:       0       0

ගජමෑන් Saturday, 10 May 2014 06:08 PM

රට බංකොලොත්. (ස)

:       0       0

චමිල Saturday, 10 May 2014 06:36 PM

මගියොත් ගහන්නේ අසරණයන්ට තමයි. (අ)

:       0       0

පර්සි Saturday, 10 May 2014 06:42 PM

කරන්න තියෙන්නේ හොදමදේ ඩුබායි වගේ මෙට්‍රෝ දුම්රිය දාන්න,රියදුරන් ඕන නැහැ , කන්ට්‍රෝල් රුම් (එම්. සි . ආර්.) මගින් මෙහෙය වන්නේ, ගාඩ්ලත් ඕන නැහැ. (ස)

:       0       0

ගජනායක Saturday, 10 May 2014 07:11 PM

කොච්චි අකුරට වැඩ හරි ,ඉස්ටයික් කොරන හරි දවස් වලට කන්තෝරු වල රතු ඉර ගහන්න එපා කියලා ආඥාවක් පනවන්න කියල මහා තැනට දැනුම් දීල හිටියනම් හරිනේ (ස)

:       0       0

ඇසළ Saturday, 10 May 2014 11:28 AM

පැය 3 ක් ප්‍රමාදවීම උවමනාවෙන්ම දුම්රිය සෙමින් ධාවනය කිරීමෙන් කල දෙයක්. ගහල මදි එලවන්න තියෙන්නේ දෙපර්තමෙතුවෙන්ම. අහිංසක දහස් ගණක ජනතාවගේ කාලය නිකන් කා දමනවට. (ස)

:       0       0

සුවාරිස් Sunday, 11 May 2014 02:24 PM

හැම කෙනෙක්ම නිල නොවන පොලිස්කාරයෙකු විය යුතුයි කියා පඩිවරයකු පවසා අැත (නි)

:       0       0

විමල් Saturday, 10 May 2014 11:42 AM

දුම්රිය රියදුරන්ට ගහන්ඩ කවුද බලය දුන්නේ. වහාම මේවා නැවත විය යුතුයි.(අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 May 2014 08:08 PM

නියමයි (ස)

:       0       0

රුක්ෂාන් Saturday, 10 May 2014 08:08 PM

අපොයි ඔය රස්සාවල් වලට යන අය කොරන රාජකාරිවල හැටි අපි දන්නේ නැද්ද? ඔහොම ගහන්න බලය තියනවා නම් ඔය ආණ්ඩුවේ කන්තෝරුවල රස්සා කරන අය වැඩි දෙනෙකුට ගුටි කන්නයි වෙන්නේ! (ස)

:       0       0

ජිලෝ Saturday, 10 May 2014 11:51 AM

වරදට දඩුවම් දිය යූතූයි.මහජනයාට සේවය කරන බවට පොරොන්දු වී සේවයට නියූතූවි.මහජනයාව අපහසුවට පත් කරන දේශ දෝහින්ට දඩුවම් දිය යූත්තේ මහජන්‍යයි .ජනතා බලයට ජය වේවා .! (අ)

:       0       0

රියාද් බන්දුල Saturday, 10 May 2014 08:14 PM

මගියාට අපේ ආචාරය... (ස)

:       0       0

ගුණේ Saturday, 10 May 2014 12:09 PM

අන්න අකුරට වැඩකරන හොඳ කොන්දක් තියෙන දුම්රිය මගියෙක්. (අ)

:       0       0

සෝබන Saturday, 10 May 2014 12:11 PM

එල ,එල (අ)

:       0       0

මොහාන් ප්‍රනාන්දු Saturday, 10 May 2014 12:27 PM

විදේශීය බලවේගයක්ද ගහල තියෙන්නෙ ? (අ)

:       0       0

කුසුම් Saturday, 10 May 2014 09:23 PM

මේ විදිහට මිනිස්සුන්ට ගහන එක සාධාරණ නම් ඉතින්, අපට සිදුවෙන අසාධාරණ වල හැටියට, ගෙදර තියන කොස්සයි, ඉලපතයි, දෙකම අත් දෙකට අරගෙන තමයි පාරට බහින්න වෙන්නේ. දකින, දකින හැම කෙනාටම ගහන්න. එක අතකට දැන්,අපි හැමෝම පොලිස් කාරයෝනේ! ගහන, මරණ, ගිනි තියන එකත් , එතකොට සාධාරනයිලුනේ! අනේ මන්ද අපි ජීවත්වෙන්නේ රටකද? අපායේද? (ස)

:       0       0

ඇල්බට් Saturday, 10 May 2014 12:34 PM

ඔය ක්‍රමේට ඇමැතිත් කැමති ඇති ! මට ඔය මගියා ගැනත් සැකයි (අ)

:       0       0

ජිනා Saturday, 10 May 2014 12:43 PM

ඔහොම වෙනකොට කොච්චි දුවන්නෙම නැතිවෙයිනේ..? (අ)

:       0       0

ජීවක Saturday, 10 May 2014 01:28 PM

ඔන්න රටේ හැටි ?.(අ)

:       0       0

නිමල් ලලිත් Saturday, 10 May 2014 01:30 PM

අතට පෙනී පෙනී වැරදී කරනවා නම්, නොමිලේ කළයුතු කාරිය කිරීමට නැති වරදක් මව පා අල්ලස් ඉල්ලනවා නම් ,ප්‍රධානින්ට කිව්වට වැඩකුත් නැත්නම් පහර දීම සාදරණයි කයල කියන්න පුළුවන්. නමුත් දුම්රිය ප්‍රමාද වූ පලියට රියදුරෙකුට පහර දිය නොහැක. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site