මැදිරිගිරිය හා හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා අය වැය පරාජයට පත්විය.මේ සභා දෙකේම බලය හිමි වී ඇත්තේ රජයටයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව දෙකක අයවැය පරදී
විරාජ් කාලිංග Tuesday, 24 December 2013 03:38 PM
පාර්ලිමේන්තුවේත් රහස් ඡන්දයක් තිබ්බා නම් වෙන්නේ ඕකම තමයි. ජන මතය ඕක තමයි. අද පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මුදලට පක්ෂ මාරු කරපු පිරිසකගේ බහුතරයක්.(නදී)
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:21 PM
ඊළඟට මොකකක්ද වෙන්නේ ? ඔය ඔලු ටිකෙන් තව කෙනෙක් මාකට් කරාවි. එයත් ලොකු ගානකට විකිනේවි. (නදී)
පෙරේරා Tuesday, 24 December 2013 07:43 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සත්‍ය වසන් කළාට නියම සත්‍ය මෙයයි.(නදී)
ප්‍රමුඛ. Tuesday, 24 December 2013 12:07 PM
ඇති යාන්තම් ප්‍රමාදවෙලා හරි මේ මිනිස්සුන්ට මොලේ පැදෙනවා.(නදී)
තුසිත අබේකෝන් Tuesday, 24 December 2013 12:14 PM
ඔහොම යං. ගැමී දුක දන්නේ මේ මිනිස්සු මිස සල්ලිවලට පිල් මාරුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නෙමෙයි. ඔබලාගේ එඩිතර සටනට අපේ සුභ පැතුම්.(නදී)
ඡානක Tuesday, 24 December 2013 01:49 PM
දැන් ගම්වල ඉන්න ජනතාවගේ මොලේ පෑදීගෙන එනවා වගේ. සුභ අනාගතයක් ලගයි වගේ.(නදී)
ප්‍රසේන් Tuesday, 24 December 2013 01:52 PM
තුසිත මහත්මයා කියපු දෙය හරියටම හරි. මගෙත් සුභ පැතුම්.(නදී)