බොරැල්ල මැගසින් හිරගෙදර ගැටුම් පාලනය කිරීම සඳහා මින් මඳවේලාකට කලින් කඳුළු ගෑස් ගැසීය. සිරකරුවන් එහි තෙවැනි ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් පසුව මේ පියවර ගෙන ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
තව ගොඩනැගිල්ලක් ගිනි ගනී
සමන් Tuesday, 24 January 2012 04:43 PM
ජනරාල් හොදින් නේද?
ලක්මිණ Tuesday, 24 January 2012 05:50 PM
ජෙනරාල් ෆොන්සේකට මොනව හරි වුණොත් බලාගමු..
Esala Tuesday, 24 January 2012 06:07 PM
මේවට වග කියන්න ඕන හිරගෙදර නිලධාරීන්..
කපිල සල්වා Tuesday, 24 January 2012 07:14 PM
මොකක්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ..?
දිනේෂ් Tuesday, 24 January 2012 08:48 PM
ජෙනරාල්තුමාව බේරගන්න..
සෙනෙවි Wednesday, 25 January 2012 12:01 AM
ජනරාල් හොදින් නේද?
ජනයා Wednesday, 25 January 2012 07:00 AM
මමත් හිතුවේ ජනරාල්ට.......? එතැනත් අනාරකෂිත ප්‍රදේශයක් වෙලා තියෙන්නේ.වහාම ඔහුව අරකෂිත ස්ථානයකට මාරැ කරන්න.ඔහුට යමක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය භාර ගත යුතුයි.
මාරියා Wednesday, 25 January 2012 08:36 AM
මොන පිස්සොද?
පී.ඩී. නිශාන්ත Wednesday, 25 January 2012 11:15 AM
පෙනෙනවා නේද අපේ හිර ගෙවල්වල වැඩ
kavin Wednesday, 25 January 2012 01:22 PM
ඇයි පොන්සේකා හිරකාරයෙක් නෙවේද ?
මල්ෂාන් Wednesday, 25 January 2012 02:40 PM
ෙංවරාල් අයියාට මොනාහරි උනොත් වගකියන්න වෙයි හැමොටම...
රංග ශානි Wednesday, 25 January 2012 08:19 PM
අපරාධකරුවන්ට සමාව දෙන්න එපා. දඩුවම් කරන්න
ලාල් Tuesday, 24 January 2012 02:50 PM
හොයල බලන්න ෆොන්සේකා මහත්තයට මොකද වුණේ කියල