IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘තව කුණු කන්දක් මාර ලෙඩක්‘

පිළියන්දල බෝකුන්දර කරදියාන කුණු කන්ද අවට ගම් ගඳ ගස්වමින් ලෙඩ කරතියි ගම් හයක වැසියෝ හොරණ කොළඹ මාර්ගය අද සුළු වේලාවකට අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.

කුණු කන්ද ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නැයි ඔවුහු බලකරති.

GARDUM-0110-01 GARDUM-0110-02 GARDUM-0110-03 GARDUM-0110-04

 



අදහස් (0)

‘තව කුණු කන්දක් මාර ලෙඩක්‘

අබය Sunday, 10 January 2016 08:03 AM

ලංකාවේ කුණු ප්‍රශ්නය ඇත්තේ පිළියන්දල පමණක් නොවේ. එය රටේම පොදු ප්‍රශ්නයකි. මහජන මුදලින් ලෝකයේ දියුණු රටවලට ගොස් මෙහි පැමිණෙන උගත් යැයි කියනා අයගෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොවැටහේ. (නි)

:       0       0

චින්තන Sunday, 10 January 2016 03:34 PM

කරන්න හොඳ දෙයක් තියෙනවා. පොලිතින් වලින් හරි නයිලෝන් බැනර් එකට එක අලවලා කුණු කන්ද කොටස් වලට බෙදලා වහන්න. වටේට පස් යොදා තද කරන්න. කුණු ගොඩට පොලිතින් නයිලෝන් බැනර් හරහා බට යොදා බටයේ අනෙක් කෙළවර ටයර් ටියුබ් වලට සවිකරන්න. දවස් 10 කදී ටයර් ටියුබ් මිතේන් වායුවෙන් පිරෙනවා. දින 60 දී කුණු කොම්පෝස්ට් වෙලා පොලිතින් අයින් කරලා කොම්පෝස්ට් වගාවට ගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site