දකූණු කොරියාවේ පුසාන් නගරයේ සිවු වසරක් සේවය කළ ශ‍්‍රි ලාංකික තරුණයකු (37) කොරියා ජාතික මන්ද මානසික රෝගි තරුණියක(28) රවටා තම නවාතැන් පොළට රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇය කෙලෙසීයැයි අත්අඩංගූවට ගෙන ඇත. මාස කිහිපයකට ප‍්‍රථම ඉතාලියේ මෝදනා නගරයේ ශ‍්‍රි ලාංකිකයකූ මන්ද මානසික දැරියක(15) කෙලෙසා අධිකරණ දඩුවම් විදියි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
තව එකෙක් ලංකාව කයි
සංජීව Thursday, 02 February 2012 03:20 PM
මුහුදට දාන්න ඕන. අපටත් එක්ක ලැජ්ජයි. ලංකාවේ අඹුදරුවො නැද්ද?
මංජුල Thursday, 02 February 2012 03:27 PM
උපරිම දඩුවම් දෙන්න ඒන..
අංජු Thursday, 02 February 2012 05:09 PM
එල්ලුම් ගස නියම කළ යුතුයි..
සුකුමාල් හරිස්චන්ද්‍ර Thursday, 02 February 2012 05:29 PM
ආශාවන් ඇතිවෙන එක ස්වභාවිකයි. නමුත් ඔය වගේ මන්ද මානසික තරුණියක්ව කෙලෙසන්න තරම් පහත් තත්වයට අපේ කෙනෙක් වැටුන කියල දැනගත්තම හරි කණගාටුයි....
ගයන් ප්‍රිමත් Thursday, 02 February 2012 06:54 PM
රටට ජතිය ගෑන කෑක්කුම්ක් නෑති එකෙක්. මෙයා නම් ලාංකික නෙමේ..
kk Thursday, 02 February 2012 07:47 PM
එහෙදි නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. ඒත් අපේ රට?
රටට ආදරය කරන කොල්ලෙක් Thursday, 02 February 2012 08:44 PM
අපෝ මේක පොඩි සිද්දියක් අපේ අය මෙහෙ කරන තිරිසන් වෑඩ අනුව . ගහමරා ගෑනිලි එමටයි . කොරියානු ජාතික රූපවාහිනියෙ කිහිපවතාවක්ම මෙවා පෙන්නුවා. ඉදිරියටත් පෙන්වාවි . අපිට විලිලෑජ්ජාවෙ බෑහෑ. රටකට එන්නෙ අනේ කීයහරි හම්බකරගෙන හොදින් එන්නම් කියල . නමුත් එක පඩියක් ගත්තම මේ අයගෙ ඔලුව ඉදිමෙනව. අනික රජයට වගකීමක් තියනව මේ කොරියන් රෑකියා කෝටා ඒක ආරක්ශා කරගන්න නම් මේ වගෙ අමනයන් මෙහෙ එවන්නෙ නෑතිව ඉන්න.අනේ දුප්පත් අහිංසක කොල්ලංට කීයක් හරි හම්ම්බකරගන්න තියන අවස්තාව අරක්ශාකරන්න
w.w.s. Thursday, 02 February 2012 09:41 PM
මේ වගේ පාපතරයින්ට අමතක නොවෙන දඩුයම් දෙන්න ඕනි.
අමරා අයිරාංගනී Friday, 03 February 2012 10:12 AM
අපේ අයට රට ආවාම මුල අමතකයි