නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමැතිවරු තිදෙනක් අද දිවුරුම් දුන්හ.
ඒ අනුව ෆයිසර් මුස්තෆා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසද, සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ඇමැති ලෙස මලික් සමරවික්‍රම මහතාද පත් කරනු ලැබුහ. වාරිමාර්ග අමාත්‍ය ධූරය විජිත් විජයමුණි සොයිසා මහතාට හිමිව ඇත.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තව ඇමැතිවරු තිදෙනෙක්
රකිත් Wednesday, 09 September 2015 04:51 PM
අනේ මන්දා! මට හිතෙන දේ මට කියන්න අමාරුයි (නි)
සනත් ඉන්දික Wednesday, 09 September 2015 09:10 AM
ජනතා බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? ඔහොම යමු. (නි)
ටාසන් Wednesday, 09 September 2015 09:47 AM
පැරදිච්ච අයත් කැබිනට් ඇමැතිවරු මේකට ජන්දයක් ඕනෑ නෑ (ම)
ධර්ම Wednesday, 09 September 2015 10:56 AM
පැරදුනාට කමක් නැහැ පුතේ , අප්පච්චිත් නැහැනේ මගේ හිතේ , යහපාලන නමැති අපේ රතේ, බුදු සරණයි ඔයාලට පුතේ. (අ)