IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තව අලියකුට අවසන් ගෞරව

වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පාරක් මැද වැටී සිටියේය. පන්දහසකට නොවැඩි බව කියන ලංකාවේ අලි ගහනය දිනපතා අඩුවෙතියි පරිසර වේදීහු කියති.



අදහස් (0)

තව අලියකුට අවසන් ගෞරව

දර්ශණ Monday, 30 January 2012 12:57 PM

ඇයි ආණ්ඩුවට බැරි මේ අලි ප්‍රශ්නයට විසදුමක් දෙන්න? පව් අහිංසක සතුන්. එයාලට මොනව තේරෙනවද?

:       0       0

මලී Monday, 30 January 2012 01:34 PM

සමහර මිනිස්සු තමන්ගේ දෙමාපියන් සහ දරුවන් පිළිබදවද සැළකිල්ලක් දක්වන්නේ නැත. හදවතක් සහ මොළයක් නැත. වගකිවයුත්තන් මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරක් ගත යුතුය. අනෙක් රටවල අය අලියන්ට ගොඩාක් ආදරය කරනවා

:       0       0

ලසන්ත Monday, 30 January 2012 02:18 PM

මේව නවත්වන්න කාටවත් බැරිද?

:       0       0

ප්‍රේමලාල් පෙරේරා Monday, 30 January 2012 02:20 PM

වෙඩි තියපු අයටත් අවසානයේදී වෙන්නෙ මේ ටිකම තමයි

:       0       0

rata wesiya Monday, 30 January 2012 02:24 PM

ඉතුරුවෙලා ඉන්න ටිකවත් රැක ගනිමු.

:       0       0

සේන Monday, 30 January 2012 02:28 PM

තව අවුරුදු 50 ශ්‍රී ලංකාවේ ඉන්නෙ

:       0       0

ජයී Monday, 30 January 2012 02:37 PM

වනසතුන් මරාදමන්නන්ට මේ අයුරින් තව දුරටත් කැලේ රජකරන්න ඉඩ දුන්නොත් කැලේ රජාට යන කළක් නෑ.

:       0       0

රංජන් Monday, 30 January 2012 03:14 PM

කිසිම හිතක් පපුවක් නැති අයගෙ අතට තුවක්කු ගියාම ඕක තමයි වෙන්නෙ. අහිංසක සතෙකුටවත් ජීවත් වෙන්න දෙන්නෙ නෑ. මෙවැනි අයට නිසි දඩුවම් නොදුන්නොතින් මේ අලි ටික බේර ගන්න බැරි වෙයි

:       0       0

රන්දි Monday, 30 January 2012 07:51 PM

අනේ මන්දා ජනවාරි මාසෙට අලි ඇත්තු කී දෙනෙක් නම් මැරුණද? ඉක්මණටම විසදුමක් ඕන ප්‍රශ්නයක්. නිසි බලධාරීන්ගේ ඇස් මේ දෙස යොමුවේවා

:       0       0

එල්.ආර්. වල්පිට Monday, 30 January 2012 08:30 PM

වනජීවි ඇමැතිගේ අවධානය පිණිසයි

:       0       0

මිෂෙල් Monday, 30 January 2012 09:30 PM

අනේ පව් අපේ අලි ටික අපට නැතිව යනවා. අපේ ලොකු අය මේවට වග නොකියා කල්මරණවා. තව ටික දවසකින් අපිට ඉතුරු වෙන්නෙ ගාල් කරපු අලි ටික විතරයි. අනේ අපේ රටට වෙච්ච දේ

:       0       0

අනුරාධ Tuesday, 31 January 2012 08:38 AM

දඩු වැටට ෙකාට අැද්ද අලි අැත්තු නසනා.... පෙරහැරට දළ දිගට අැති අැත්තු ෙසායනා...

:       0       0

මාලික Tuesday, 31 January 2012 08:39 AM

අනේ පව් අපේ අලි ටික මේහට වගකිවයුත්තන් මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීමට පියවරක් ගත යුතුය

:       0       0

nissanka Tuesday, 31 January 2012 12:46 PM

ඔය වල්අලි නේද අහිංසක මිනිසුන්ගේ ගෙවල් කඩලා මිනිසුන්ව මරලා දාන්නේ....ඒ අහිංසක මිනිසුන්ට පව් කියන්න කව්රුත් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site