IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තෙවරප්පෙරුම යනවිට උසාවිය වහලා : බාරවෙන්න බැරිවෙයි

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනයද සමග අද (5) පස්වරු 3.30ට පමණ මතුගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණියේය.

ඒ වන විට උසාවියේ වැඩ අවසන් වී තිබිණි. ඔහුගේ නීතිඥවරුන් පැවසූයේ උසාවියේ වැඩ අවසන්වී ඇති හෙයින් ද බදාදා (6) රජයේ නිවාඩු දිනයක් හෙයින් ද බ්‍රහස්පතින්දා උසාවියට ඉදිරිපත් කරන බවයි.

 



අදහස් (10)

තෙවරප්පෙරුම යනවිට උසාවිය වහලා : බාරවෙන්න බැරිවෙයි

Priyan Tuesday, 05 July 2016 10:51 AM

එයා ඒකාබද්ද විපක්ෂේ කෙනෙක් උනා නම් රෑ 12 ට හරි ඇතුලට දානවා..එකයි වෙනස..

:       0       0

shelton Tuesday, 05 July 2016 10:51 AM

සෙනසුරාදත් ඇරලා තියෙන එක ....අද වහල... නීතිය ......

:       0       0

උදිත් Tuesday, 05 July 2016 11:18 AM

ඒකාබද්ධ විපක්ෂයේ කවුරුහරි නම් රෑ 12 ට හරි උසාවිය අරියි (නි)

:       0       0

සිසිර Tuesday, 05 July 2016 11:31 AM

මෙයාට හැමදේම තෙවරක් කරන්න වෙනවා වගේ. නමටම ගැලපෙන වැඩ. (ර)

:       0       0

පියසිරි Tuesday, 05 July 2016 11:43 AM

ළමුන් පාසැලට ඇතුලත් කිරීමේදී ඇමැතිවරයා අනුගමනය කළ පිළිවෙත හරි වැරැද්ද අධිකරණය තීන්දු කරාවිනෙ.හැබැයි චෝදනාවේ එක කොටසක් රිමාන්ඩ් කරද්දී නිලබලතල පාවිච්චි නොකර නීතියට යටත්වීම හොඳ පූර්වාදර්ශයක්. විශේෂයෙන්ම මේ වගේ කාලෙක​. (බ)

:       0       0

උපාලි Tuesday, 05 July 2016 12:06 PM

මේ මන්ත්‍රීතුමා පක්ෂෙකට අයිති කෙනෙක්ද දන්නේ නෑ නේද? (බ)

:       0       0

ධම්ම Tuesday, 05 July 2016 01:37 PM

තෙවරක් පෙරලත් මේ මිනිස්සු හැදෙන්නේ නැති හැටියක්... (ර)

:       0       0

පෙරේරා Wednesday, 06 July 2016 05:23 AM

හවස 3.30 වෙනකොට උසාවියේ වැඩ අහවර වෙන්නේ කොහොමද? 4.30 වෙනකම් වැඩ කරන්නේ නැත්ද? ඕවා නිසා තමය් නඩු ගොඩ ගැහි ගැහි කල් යන්නේ. (බ)

:       0       0

ජනහිත Tuesday, 05 July 2016 03:36 PM

ඒ වුනාට සමහරුන්ට නම් රෑ වෙලත්, සෙනසුරාදත් ඔය උසාවි ඇරලා තියනවා. මෙය එනවා කියල කල් ඇතිව කියල තිබුනේ නැද්ද? මොකද මෙයාව එපා වෙලාද? (බ)

:       0       0

ජනහිත Tuesday, 05 July 2016 03:51 PM

කෝච්චර පෙරුවත් පෙරෙන්නේ නැහැ ධම්ම. දැන් වේලිලා පෙරන්න බැරි තරමටම. ඔය ඔක්කොම එකයි. ඔය අය වැදගත් තැන් වලට යවපු අයනේ වැරදි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site