IMG-LOGO

තවදුරටත් සද්දෙ බාධාවක් නෙමෙයි

ඔබේ නිවසේ ඝෝෂාව ඔබට ප්‍රශ්නයක්ද? ඔබේ නිවසේ ගී ශබ්දය ඔබට බාධාවක්ද? මේ එයට කදිම විසඳුමක්. මේ ඝෝෂාව නවත්වන තාක්ෂණයකි. මෙම සරල ගැජට්ටුව ස්මාට්ෆෝනයෙන්ද ක්‍රියාකරවිය හැකි අතර ඔබට අවට ශබ්දය බාධා නොවන පමණට එය සකසා තැබීම මගින් කිසිදු කරදරයකින් තොරව ඔබේ කටයුතු සිදුකර ගත හැකි. ඔබේ අසල්වැසියා නිතර සාද පවත්වන අයෙකුනම් මෙය ඔබට ප්‍රයෝජනවත් වනු ඇති. මේ වීඩියෝව නරඹන්න.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

තවදුරටත් සද්දෙ බාධාවක් නෙමෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 416 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site