මෙරට ජල විදුලි තාක්ෂණය හඳුන්වා දුන් ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ 141 වැනි ජන්ම දින සැමරුමක් කොළඹ ලංකා විදුලිබල මණ්ඩලයේ දී පැවැතිවිණි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර අමාත්‍යවරු විමලසුරේන්ද්‍ර මහතාගේ පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වූහ.
විදුලි බල මණ්ඩලයේ සැඟවී සිටින තවත් විමලසුරේන්ද්‍රලා එළියට ගැනීම තමාගේ අරමුණ බවත්, ජනතා සේවයට කැපවෙන සියලු සේවකයන්ට ඉහළින්ම ඇගයීම් කරන බවත් අමාත්‍ය සියඹලාපිටිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘තවත් විමලසුරේන්ද්‍රලා කලඑළියට‘
දුමින්ද Thursday, 17 September 2015 08:43 AM
දේශපාලන මඩගොහොරුවෙන් පතන සුදු නෙළුම් (බ)
ලෙස්ලි ලෝව් Thursday, 17 September 2015 08:54 AM
ගරු ඇමතිතුමනි ඔබතුමාගේ උප ඇමැති ඉතාම දක්ෂයෙකි .ඔහුත් සමඟ ඔබතුමන්ලාගේ අවංකකම හා කැපවීම පෙන් වුවොත් දක්ෂ නිලදාරීන් ගලාගෙන ඒවි (ම)
ඉමේෂ් Thursday, 17 September 2015 09:12 AM
මොකක් ද ඔයා ගාව තියෙන වැඩ පිළිවෙල? (හේ)
නිහාල් Thursday, 17 September 2015 02:43 PM
නියමයි. ඔහොම යමු (නි)
අසේල සිල්වා Thursday, 17 September 2015 10:05 AM
පුලුවන්නම් ඉංජිනේරු මාෆියාව පන්නලා දෙන්න . ලංවීම සේවකයන්ට යහපාලනය උදා කර දෙන්න . බුදු බව ලැබෙනවා ඔබ තුමාලා දෙපලට (බ)