IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස  සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිවාස සංකීර්ණයෙන් වහාම ඉවත් නොවුවහොත්  නිවාස වල වතුර සහ ජලය කපන බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය  පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දුන්නාය

නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල  නිවාස ලබාදීම ලබන 3 වැනිදා ආරම්භ කරන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්  නිවාස ලබාගත හැකි



අදහස් (4)

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති

RS Saturday, 23 November 2024 12:16 PM

වතුර...!

:       0       0

De Silva Saturday, 23 November 2024 09:41 PM

කොළඹ 7 ගෙවල් තියාගෙන, මාදිවෙල නිවාස ගන්න ලැජ්ජා නැද්ද අප්පා?

:       0       1

Nimal 1 Sunday, 24 November 2024 07:48 AM

සදාකාලයටම පිටවෙති...

:       0       2

Kamal Koyrala Sunday, 24 November 2024 12:24 PM

කිමී 40ඇතුළත නිවස නැති අය ඉන්න බැහැ. මෙතෙක් කල් හිටියේ කොහේද නිවස නැතිව? බොහෝ දුර බැහැර අයට මේවා දිය යුතු වගේම පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවන්හි නවාතැන් පහසුකම් වෙනුවෙනුත් යොදාගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site