IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි

(යොහාන් භාසුර)

වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.

දිස්ත්‍රික්ක කීපයක පානීය ජල සැපයුම මේ වන විට සීමා කර ඇති බවත් ප්‍රදේශ කිහිපයක ජලය බෙදාහැරීම මුර ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.

ඉහළ ජල පරිභෝජනයක් ඇති කුරුණෑගල නගරයට ජලය බෙදාහැරීම මීට පෙර සීමා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි

පෙරටම යන ලංකාසිරි Saturday, 19 August 2023 09:42 AM

යමක් ආරම්භ කරන්න පෙර සොයා නොබලා කටයුතු කර වැරදුණාම අතීසාරයට අමුඩ ගහන්නා වාගේ කටයුතු කරන කාර්‍යාංශද තමන්ට අයිති රාජකාරි හඳුනා නොගෙන ඔය දේවල් පුද්ගලික අංශයේ කියා මගහැර යන ප්‍රාදේශීය ප්‍රධානීන් සහ අධිකාරිවල නිලධාරීන්ද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සියලු දෙනාද ගැටළු ඇතිවුනාම වත් අනපනත් සංශෝධනය කරන්න ඉල්ලීම් නොකරන දේශපාලන අධිකාරියේ හා නිලධාරීන් සියල්ලද මෙම ව්‍යවසනයට වගකිවයුතු අය තමයි මම උදාහරණයක් ලෙසට මෙහෙම කියන්නේ එක් විගණන නිලධාරි මහතෙක් භූවිද්‍යා නිලධාරියෙක්ගෙන් මහා පරිමාණයේ පතල් සඳහා අවසර දීමට පෙර භූමිය පරීක්ෂා කරනවද ඇහුවාම කිව්වලු... අපිට එහෙම කරන්න බලයක් පැවරී නැහැ කියලා පස්සේ වැරදීමක් වුණොත් ව්‍යාපාරය තහනම් කරනවා කිව්වාලු ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? මොකද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site