බදුල්ල දක්වා තැපැල් මලු ප්‍රවාහනය කරන රියෙන් වැටුණු බව කියන තැපැල් මලු දෙකක් හංවැල්ල වළහාගොඩ කුණු ගොඩකින් සොයා දීමට අසල නිවසක මවක හා දියණියක පොලීසීයට උදව් කළහ.
දැරණියගල තැපැල්හලට භාර දීමට නියමිත මලු දෙකක් එම කුණු ගොඩේ තිබු බව පොලීසිය කියයි.
මේ රියෙන් වැටුණු තවත් මලු දෙකක් මීට කළින් සොයා ගැනිණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් තැපැල් මලු දෙකක් කුණු ගොඩක
දස්තකීර් Tuesday, 24 December 2013 02:31 PM
තමන් බාරගත් රාජකාරිය තමන්ට ලැබෙන වැටුපට සරිලන ලෙස කළ යුතුයි. .කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි රාජකාරිය තමන්ට හැකි උපරිම අයුරින් ඉටු කල යුතුය. එයයි රාජ්‍ය සේවකකයකුගේ යුතුකම. (නදී)
දර්ශා Tuesday, 24 December 2013 02:45 PM
තැපැල් ඇමතී තුමා වගකීමෙන් වැඩකරන්න සේවකයින්ට කියලා දෙන්න. මේ සේවකයින්ට කිසි විනයක් නැහැ නේද? (නදී)
රිස්වාන් Tuesday, 24 December 2013 02:58 PM
අම්මයි දුවයි හරි ලස්සනයි.(නදී)
විරාජ් කාලිංග Tuesday, 24 December 2013 03:41 PM
රාජකාරිය වගකීමෙන් කරන්න බැරි නම් වහාම ගෙදර යැවිය යුතුයි. මේවා අතපසු වීම් සමාව දෙන්න පුළුවන් වැරදි විදියට සලකන්න බැහැ.(නදී)
අනුර-නාවලපිටිය Tuesday, 24 December 2013 04:56 PM
මහා පාරේ ඉදලා කොච්චර දුරකට වැටිලද නේද? (නදී)
දස්තකීර් Wednesday, 25 December 2013 03:18 PM
මෙයද තවත් තැපැල් චන්ද ප්‍රතිපලයකි. (ත)
සුමංගල - ඇල්පිටිය Tuesday, 24 December 2013 07:25 PM
මේ අම්මටයි දූ ටයි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා ලැබේවි.(නදී)
ඉන්දික Tuesday, 24 December 2013 11:05 AM
ඔය කියන රියේ රියදුරුත් වැටෙයි ඔහොම යනකොට! (ස)
අනුර-නාවලපිටිය Tuesday, 24 December 2013 07:59 PM
ඔහොම කොහොමද කුණු ගොඩට වැටුනේ. පරීක්ෂා කරලා දඩුවම් දෙන්න.(නදී)
රියාල් Tuesday, 24 December 2013 11:33 AM
අනේ පව් අප්පා නිකම් ඔහේ වැටෙනවනේ. මේ වාහනේ සිදුරු ගොඩක් ඇති.(නදී)
දස්තකීර් Tuesday, 24 December 2013 12:25 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් මලු ප්‍රවාහකයන් රස්සාවෙන් පිටුවහල් කරලා ඔවුන්ව නීතියට යොමුකොට දැඩි දඬුවමට ලක්කල යුතුයි. මෙයද රාජ්‍ය ආයතනක් නිසාවෙන්.(නදී)
චන්ද්‍ර වීරසිංහගේ Tuesday, 24 December 2013 02:06 PM
නත්තල් හින්ද බෙදන්න බැරි තරම් ලියුම් තියෙනකොට එකක් දෙකක් දාල ගියාට මක් වෙනවද?(නදී)
මගලී පොන්සේකා Tuesday, 24 December 2013 02:10 PM
ඔව් වාහනේ යතුර දාල වහන්නේ නැතිව වෙන්න ඇති යන්නේ. අනික රටේ ලියුම් ටික බෙදා ගන්න බැරිනම් තව මොන කතාද ? අනේ ආශ්චර්යය. (නදී)