(රංජන් කස්තුරි)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ.
තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන ඔමෙප්‍රාෙෂා්ල් මිලිග්‍රෑම් 20 කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ තුන අද මෙරට වෙළෙඳපොළට නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙරට ඖෂධවලි සියයට 40ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය කළ බව ද සෞඛ්‍ය ඇමැතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් ඖෂධ තුනක් මෙරටදී නිෂ්පාදනය කරයි
Bamunuarachchi Tuesday, 16 August 2022 05:31 AM
නියමයි දැන් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් අඩු මුදලට ලැබේවි. ප්‍රමිතියෙන් යුතු බෙහෙත් නිපදවා ලෝකයේ නමක් ඇතිකර ගන්න කටයුතු කරන්න. ස්විට්සර්ලන්තය ඔරලෝසු නිපදවනවා වගේ අපේ රටට හරියන කර්මාන්තයක්.
fairoosTuesday, 16 August 2022 12:28 PM
පරීක්ෂණ සදහා බමුනට දීල බැලුවොත් හොදයි.
BamunuarachchiWednesday, 17 August 2022 10:10 PM
හම්බයින් වැඩේට බැස්සොත් කසල බෙහෙත් පිටරට යවාවි. පළාතට ගෙවන්න එපා අපේ ගම්මිරිස් කර්මාන්තය වැනසුවේ මේ ගොල්ලන්...!
sharm warnTuesday, 16 August 2022 01:45 PM
පණ යනකල් කොමිස් කාලා කාලා දැන් බැරිම තැන අඬන්න පටන් අරන් ඇයි මේක මීට කලින් නොකලේ? ඒක කාටවත් පේන්නේ නැහැ උස්මුරුත්ත වෙනකල් කොමිස් කාලා රට විනාශ කරලා දැන් එනවා මෙතන අපිට රම්පට් ගහන්න
BamunuarachchiWednesday, 17 August 2022 10:13 PM
හලෝ විෂයට අදාළව කතා කරනවා කියන්න දෙයක් නැතිනම් ඇඟිල්ල කටේ ගහගෙන බුදිය ගන්න ගොන් පාට් දමන්නේ නැතුව...
MAP Hemachandra Tuesday, 16 August 2022 06:58 AM
Those are not new formulation to SPMC manufacturing started from log time. This is bullshit of Chairman.
sharm warn Tuesday, 16 August 2022 01:46 PM
මහාචාර්ය සේනක බිබිලේ වියතාණන් ජීවිතය පුජා කලේ මේ වෙනුවෙන් කියල මතක අය ඉන්නවා නම් මේ පැත්තට එන්න.
jayath Tuesday, 16 August 2022 04:56 PM
whoever did This is a good start and need of the hour good luck !! go ahead !!!