අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ අගනුවර වන බැමාකෝහි හෝටලකට කඩා වැදුණු අවිගත් කොල්ලකරුවන් සංචාරකයින් හා සේවකයින් 170 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් බව ඒෆ්පී ප්‍රංශ පුවත් සේවය කියයි.
පොලිසිය හෝටලය වටකරගෙන සිටී.
දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයැයි කොල්ලකරුවන් අරාබි බසින් කෑගැසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකාව සතු මෙම හෝටලයේ විදේශිකයෝ ලැගුම් ගෙන සිටිති.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුවක්කුකරුවෝ මාලි හෝටලයකට පනිති - 170 ක් ප්‍රාණ ඇපයට ගනිති