සිය මවට හා ඥාතීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන අවිස්සාවේල්ල ඉහළ තල්දූව පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
කුඩා බැටරි 3 ක් යොදා ගැනීමෙන් ඇතිවන විදුලියෙන් ක්‍රියා කරන ගිනි අවියක් ඔහු භාවිතා කර ඇති අතර නිවස අසල බිම දමා තිබියදී අදාළ ගිනි අවිය සොයාගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුවක්කුකරුගේ බැටරි බහී
බමුණු ආරච්චි Wednesday, 30 December 2015 12:43 AM
මෙයා අසුවුණාම හොඳට හම්බවෙයි (නි)
අසංග Wednesday, 30 December 2015 12:40 AM
මේකේ බැටරිය නියමිත පරිදි ආරෝපණය වෙලා තිබිලා නැද්ද දන්නෙ නැහැ (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 30 December 2015 04:32 AM
සමහර අයට මිනිස් ඝාතන ගැන අහන්න තිබෙන්නේත් පුදුම ආසාවක්නේ. අදහස් වලින් අපිට හිතාගන්න පුළුවන් (නි)
සමීර Tuesday, 29 December 2015 04:56 PM
මේවාට "Ni-MH" හෝ "Li-Iron" වර්ගයේ බැටරි භාවිතා කළයුතුයි. (නි)