අගුණකොළපැලැස්ස ඉන්ධන හලේ හිමිකරුගේ ගෙදරට පැන රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කෑ කල්ලියක් සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.
ඉන්ධන හලේ එකතුවු මුදල් රැගෙන ඉරිදා රාත්‍රියේ තම කාරයෙන් ගෙදර ගිය බවත් කොල්ලකරුවන් යතුරු පැදි වලින් පැමිණ එම මුදල් පැහැර ගත් බවත් ඔහු පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් හලේ සල්ලි කොල්ල කයි
ජිනා Monday, 12 May 2014 10:05 AM
මෙවන් පරපෝෂිතයෝ දැන් දැන් සෑම තැනකින්ම මතු වෙනවා. මොවුන් පසුපස කිසියම් බලවත් හස්තයක් තිබිය හැකිය. ආරක්ෂක ලේකම්තුමනි, මේවා අපරාධ තවත් කල් පසු නොකර අවසන් කරන්නට සුදුසු කටයුතු කරනු මැනවි. (ස)
තබීතා Monday, 12 May 2014 11:55 AM
ත්‍රස්ත බිය නැති වුණාට හොරකම නැතිවෙලා නැහැ. බලවත් හස්තය සොයාගන්න වේවි (නි)