IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් ‍සංග්‍රහයක්

(ඩයනා උදයංගනී)

ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්‍ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.

එහි සේවය කරන හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පෝලිමේ සිටි පිරිස් වෙත පැමිණ බිස්කට් හා කිරිපැකට් රැගෙන විත් පෝලිමේ සිටි පිරිස් වෙත බෙදා දුන්හ.

පෝලිමේ රැඳී සිටි පිරිස් ඔවුන්ට ස්තුතිය පළ කරමින් එම සංග්‍රහය භුක්ති විඳිනු දක්නට ලැබිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ )



අදහස් (5)

තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් ‍සංග්‍රහයක්

wimal Tuesday, 21 June 2022 04:54 PM

මෙවැනි උතුම් ක්‍රියාවන් සිදුකරන්නේ පුද්ගලික ආයතනවල ඉන්න සේවකයන් තමයි. අනෙත් කණ්ඩායම් ඔය යුනිෆෝම් පෙරවගෙන කරන්නේ බොරු තමයි. කරන්නේ ලොක්කා වාඩිකරගෙන දෙන එකත් මදි කියලා බෝඩ් අල්ලන් පාරෙ ඉන්න තමයි.

:       1       20

Bamunuarachchi Tuesday, 21 June 2022 05:07 PM

පෞද්ගලික රෝහලක හෙදියන් නිසා ප්‍රශ්නයක් නැහැ. ඒ රෝහලේ ලෙඩ්ඩු නැතිව ඇති...!

:       28       6

samanWednesday, 22 June 2022 08:58 AM

මෙවැනි අසුබවදී අදහස් පලකරන අය ගැන අනුකම්පා කල යුතුය.

:       0       4

sharm warnWednesday, 22 June 2022 09:50 AM

ලෙඩ්ඩු නැහැ... බෙහෙත් නැති හින්දා එකඑක්කෙනා මැරෙනවා. ඇයි අවුල්ද?

:       0       2

ranjith Tuesday, 21 June 2022 07:01 PM

මෙවැනි උතුම් ක්‍රියාවන් අගය කළ යුතුය. එහෙත් සමහරු දක්වන අදහස් ඉතා කණගාටු දායකය.

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site