IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තලවකැලේ ගින්නකින් කඩ හතරක් දැවේ

තලවකැලේ නගරයේ කඩ හතරක් අද අලුයම ගින්නෙන් දැවී ගියේය. ස්වර්ණාබරණ සාප්පුවක්, රෙදිපිළි සාප්පුවක් හා එළවළු කඩ දෙකක් මේ ගින්නට අසු විය.

තලවාකැලේ, ලිඳුල හා නුවරඑළිය නගර සභා ගිනි නිවීම් ඒකක පොලිසිය ද සමග ගින්න නිවා දැමීමට පැය ගණනක් වෙහෙස මහන්සි විය.

 



අදහස් (0)

තලවකැලේ ගින්නකින් කඩ හතරක් දැවේ

පහන් මඩුගල්ලේ Wednesday, 09 October 2013 10:18 AM

ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යාද්දී ඈ මට හමු වූවා.... කියන්නේ ගිනි නිවන භටයාට පෙම්වතිය මුණගැසුණු අවස්ථාවලු. (නි)

:       0       0

චන්දි අලුත්වල Wednesday, 09 October 2013 10:20 AM

මොකද දන්නෙ නැහැ මේ දවසින් දවස කොහේ හරි නගරයක ගින්නක් ඇති වෙන්නේ? ගාල්ල ,අම්බලන්ගොඩත් පහුගිය දවසක ගිනි ගත්තා නේද? (නි)

:       0       0

කුමාරි Wednesday, 09 October 2013 10:31 AM

අයියෝ පවු! හම්බ කළ සේසතම ඉවරයි. රක්ෂණයක්වත් ඇත්නම් හොදයි (නි)

:       0       0

පෙරේරා Wednesday, 09 October 2013 04:37 PM

චන්දී අලුත්වල, මුළු රටම ගිනිගන්නා දවස වැඩි ඈතක නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 11:09 AM

ඔව් ඔව්. දිගටම ගිනි ගනිමින් නම් තිබුනා පහුගිය ටිකේ. මේවායේ ඇතුළු පැත්තේ කතාව මොකක්ද කියලා කියන්න කවුද දන්නේ? අරමුණු කීපයක්ම වෙන්න පුළුවන් ! (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 09 October 2013 11:15 AM

අනේ කුමාරි, ඔච්චරම දුක නම් මාවත් රක්ෂණය කරන්නකෝ (නි)

:       0       0

රණවීර Wednesday, 09 October 2013 02:21 PM

අනේ කුමාරි, මාවත් රක්ෂණය කරන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site