පලදායිතාව වැඩි නව තේ ප‍්‍රබේදයක් තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ප‍්‍රධානී ආචාර්ය කුමුදිනී ගුණසේකර මහත්මිය හඳුන්වාදෙන්නීය.
බීජ රෝපණයෙන් සොයාගත් මේ නව ප‍්‍රබේදයේ තේ පැලයේ මුල පොළොවේ යටි ස්ථරය දක්වා විහිදී යන බවත් ජලය රඳවා ගැනීමේ හැකියාව ඇති නිසා වියළි කාලගුණය ඇති ප‍්‍රදේශවලට ද එය යෝග්‍ය බවත් මේ පර්යේෂණය සාර්ථක කැර ගැනීමට පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ දායක වූ බවත් ආචාර්ය ගුණසේකර කියන්නීය. තේ ගස ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 140කට කලිනි.
ටී.කේ 3000-4000 නමින් හැඳින්වෙන මේ තේ ප‍්‍රබේදයෙන් හෙක්ටෙයාරයකට කිලෝ 2500 ක අස්වැන්නක් නෙළාගත හැකි බවද ආචාර්ය ගුණසේකර කියන්නීය.
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලවාකැලෙන් අලුත් තේ පැළයක්
චතුරංග Sunday, 11 September 2011 02:22 PM
නියමයි
ජයතිලක Sunday, 11 September 2011 02:37 PM
බොහොම අපූරු සොයා ගැනීමක්. මේ වගේ දේවල් තව තව පර්යේෂණ මගින් සොයා ගන්න ඕනෑ.
රොහාන් Sunday, 11 September 2011 03:13 PM
සුබ පැතුම්.
කේ ඩී ඒ .ජයරත්න Monday, 12 September 2011 09:19 AM
මේ සොයා ගැනීමට සුබ පැතුම්