තලල්ල මුහුදු තීරයේ දී සිටි ජර්මන් කාන්තාවන් දෙදෙනකුට අතවර කළැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
එම සිද්ධිය ජායාරූප ගත ජංගම දුරකථන පොලිසියට ලැබීමෙන් පසුව දුරකථන හිමියා ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලල්ලේ කොල්ලෝ දෙන්නෙක් ඉල්ලන් කති
ගිහාන් Friday, 15 January 2016 05:43 AM
කෝ අර මඩු වලිගයද මොකද්ද නැද්ද මෙහෙම රටේ නම කන වැඩවලදී පාවිච්චි කරන්න (බ)
ද සිල්වා බර්ලින් Friday, 15 January 2016 05:57 AM
සංචාරකයන්ට කරදර කිරීම සහ ඔවුන් සිටින හෝටල් වලට කරදර කිරීම්, විවිධ ආකාරයෙන් කප්පම් ගැනීම නැවත දකුණු පළාතේ දැකිය හැක. මේ පිළිබඳව පොලිසිය වහාම ක්‍රියාත්මක වියයුතුය. නැත්නම් ඉදිරියට විශාල ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවිය හැක. සංචාරක ව්‍යාපාරය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. දැන් එය වර්ධනය වෙමින් පවතී (නි)
අනුර ගේවගේ Friday, 15 January 2016 07:19 AM
මේ අයට ගහන්න ඕන මොන වලිගෙන්ද. (ර)
ද සිල්වා බර්ලින් Friday, 15 January 2016 03:33 PM
මෙහෙම ගියොත් ඉදිරියේදී සංචාරක පැමිණීම අඩුවෙනවා (නි)
පිටිගල මිලානෝ Friday, 15 January 2016 07:46 AM
මෙය තවත් එක සිද්ධියක් පමණි. සංචාරක වෙරළ තීරු වල මෙවැනි කරදර කිරීම් බොහෝ සිදුවෙනවා. මේ ප්‍රදේශ වල පොලිස් සංචාරයන් වැඩිකළේ නැත්නම් නැවත වරක් නොබෝ දිනකින්ම ලංකාවට පැමිණෙන වියදම් කරන හොඳ සංචාරකයින් නවතියි. මම ඉන්න මේ රටවල හැදෙන ලංකාවේ ගැහැණු ළමයෙක්වත් ලංකාවේ පිරිමි දිහා ඇඟේ හැපුනත් බලන්නේ නැහැ. ඒ අයත් අවසානයේ විවාහ වන්නේ විදෙස් තරුණයන් සමඟයි. සත්‍ය එයයි. (නි)
ඇන්ටන් Friday, 15 January 2016 08:14 AM
පිටිගල මොකටද කාන්තාවන්ගේ ඇඟේ හැපෙන්න යන්නේ..? (නි)
ආනන්ද දොඩන්ගොඩ Friday, 15 January 2016 09:27 AM
සංචාරක ව්‍යාපාර දියුණු නොවන්නේ , මෙවෙන් නොහොබිනා ක්‍රියා නිසා , ලංකාවට ආසාවෙන් රටේ සිරි නරඹා විනෝදවී , විදේශ මුදල් දීලා යන්න එන්න සංචාරකයන් ආරක්ෂා කිරීමට රජය පිළිවෙතක් ගත යුතුයි (බ)
දුල්මි Friday, 15 January 2016 09:44 AM
මේ අයව තව ටික දවසකින් නිදහස් කරාවි. සංචාරක කාන්තාවන් රටින් පිට වුනාම පැමිණිල්ල ආවේ නැහැ කියලා නිකම්ම නිදහස් කරාවි (බ)