IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තෙල්ලිපලේ හුණු ගල් හාරා කොටු වේ

 

සංවර්ධන ව්‍යපෘති  මුවාවෙන් යාපනය තෙල්ලිපලේ රජයේ ඉඩම්වල බැකෝ යන්ත්‍ර උපයෝගී කැර ගෙන  නීති විරෝධි ලෙස හුණු ගල්  කැඩු බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගත් බව  යාපනයේ පොලිස් විශේෂ  කාර්ය බලකාය කියයි.

රජයේ ඇතැම් නිලධාරියෝද ව්‍යාපාරිකයන්ද  මීට සම්බන්ධයැයි  තොරතුරු ලැබී ඇත.



අදහස් (0)

තෙල්ලිපලේ හුණු ගල් හාරා කොටු වේ

උපාලි Thursday, 01 August 2013 06:26 AM

රතු ලුණු වවන්න පාත්ති සකස් කළා වෙන්න ඇති. (නි)

:       0       0

දර්ශන Thursday, 01 August 2013 06:31 AM

පරිසරයට විනකරන,දේශද්‍රෝහී වස්තු තණ්හා ඇති මෙවැනි අයටත් ඔවුන්ට උල්පන්දම් දුන් අයටත් දඩුවම හිමිවිය යුතුයි. (නි)

:       0       0

රකිත් Thursday, 01 August 2013 08:19 AM

කන්කසන්තුරේ ළඟ නේද මේ? වැඩට බැස්සම අපේ මහත්වරුන්ට උතුර, දකුණ කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 08:38 AM

හාරන්නේ රජයේ ඉඩම්වල. ඉඩම් බලතල, පොලිස් බලතල නැතුව මෙහෙම නම්, දුන්නොත් කොහොමට හිටීවිද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site