ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් සම්පූර්ණ කළ හත්වැනි ක‍්‍රීඩකයා බවට තිලාන් පත්විය. මහේල ජයවර්ධන (10,086), කුමාර් සංගක්කාර (9,347), සනත් ජයසූරිය (6,973), අරවින්ද ද සිල්වා (6,391), මාවන් අතපත්තු (5,502) සහ අර්ජුන රණතුංග (5,105) ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,000 ක් රැස්කළ සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිලාන් ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කරයි
හේමා කුමාරි Friday, 06 January 2012 09:28 PM
මෙන්න නියම වැඩ කාරයෙක්. තේරීම් කමිටුවට රිදෙන්න තව ගහන්න.
Ishan Saturday, 07 January 2012 09:29 PM
නියමයි තිලාන් ඔහොමයන්.නියමෙට පිත්තෙන් පිළිතුරු දීල තියෙන්නෙ.