IMG-LOGO

තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු

(ජේ.ඒ.එල්.ජයසිංහ)

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත සැකකපිට මෙම තිදෙන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (7)

තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා ඇතුළු තුනක් මාට්ටු

රූබන් Friday, 30 June 2023 02:37 PM

පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපස ගරාජයේ තිබියදී කොල්ලකන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොදුජන පෙරමුණේ මන්ත්‍රීලා හොරකම් කරනවාද?

:       2       70

සුරවීර Friday, 30 June 2023 06:04 PM

හිටපු මන්ත්‍රී නිසා පොලිසිය අහක බලන්න ඇති... නැත්නම් ඉතින් ඕවා අල්ලනවා බොරු. මම අහලා තියෙනවා එක ප්‍රදේශයක ඉඳුනිල් කියලා හොරෙක් ඉන්නවා කියලා... මිනිහා කොපමණ හොරකම් කළත් වාර සියයට වඩා සිරගතව සිටියලු... ඒත් ආයෙත් ඇවිත් කරන්නේ ඒකමලු කවුරු හෝ එයාට තර්ජනය කළොත් එක ගැහැණියක් ඒ අයට තර්ජනය කරනවලු... ඇත්තටම පොලිසියට දේශපාලන බලපෑමක් නිසාද? මේ හොරාට ලොකු දඬුවමක් ලැබෙන්නේ නැහැලු...

:       0       6

Samitha Senaka Aluthgamage. Friday, 30 June 2023 02:40 PM

කොහොමද වැඩේ...? හිතාගෙන ඉන්න ඇත්තේ හසුවෙන එකක් නැහැ කියලා වෙන්න ඇති ..රටේ හොරකමක් මංකොල්ල කෑමක් ඇතුළු වැරදි වැඩක් සිදුවුණොත් අනිවාර්යයෙන්ම, ඒකට පොහොට්ටුවට සම්බන්ධ අය ඉන්නවා. නායකයින් හොරකම් කරන කොට පොඩි එවුන් ඒක නොකර සිටීවිද? නායකයින් රටම හොරාකාලා බංකොලොත් කරපු එකේ අපි මේ වගේ හොරකමක් කළාට මොකක් වෙනවාද කියලා පොඩි අය හිතන්නට ඇති.

:       3       72

නිහාල් Friday, 30 June 2023 06:25 PM

හොයාගන්න කලින් අපි නම් කිව්වා පොහොට්ටුවේ කෙනෙක් සම්බන්ධයි කියලා. හොරකමක්, වංචාවක් වුණොත් ඉස්සෙල්ලාම පොහොට්ටුවන්ගේ ගෙවල්වල බලන්න ඕනෑ...

:       3       19

Madusha Friday, 30 June 2023 06:29 PM

ඇමතිගේ නම කියන්න...

:       0       15

Saman Friday, 30 June 2023 07:15 PM

මේ කාලකණ්ණි හොරුන්ටයි, ඔවුන්ගේ පවුලේ වලටයි හෙනම ගහපිය...!!!

:       1       9

බණ්ඩා Friday, 30 June 2023 08:16 PM

පොහොට්ටුවට සම්බන්ධ හැමඑකාම හොරු තමයි. ඒත් මේ වෙලා තියෙන්නේ ආරංචි හැටියට පොලියට සල්ලි ඇරගන්න පොලී මුදලාලිට උගස් කරපු වාහන නැවත පැහැරගෙනයාමක්ලු. ඒකත් හොරකමක් තමයි. ඒත් ඔය පොලී මුදලාලිත් හොරෙක්? තක්කඩී මැරයෙක්. මෑතක ඔලුවට වෙඩි තියාගෙන මැරුණා. ඊට පස්සේ ඒ බිස්නස් කරගෙන යන්නේ ඒ මැරයාගේ බිරිඳ. මෙතැන හොයාගන්න තියෙන ලොකුම අපරාධය ඔය එකක්වත් නෙමෙයි. මේ වාහන කාගේද? ආණ්ඩුවේද​? එහෙම නැත්නම් රත්වත්තලාගේද? ඒවා කොහොමද මෙයාලාට ලැබුණා වගේ කාරණා. ඒ ඔක්කොම යටගහලා කොල්ලෝ අල්ලලා, ටික දවසකින් ඇපපිට නිදහස් කරලා දැම්මාම ප්‍රශ්නේ ඉවරයි. මිනිස්සුන්ට අමතකයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site