IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තලාතුඔය බස් අනතුරින් හයක් මරුට

මහනුවර ගුරුදෙනිය හාරගම මාර්ගයේ මගී බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් හය දෙනෙකු  මිය ගොස්  පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති බව  තලාතුඔය පොලිසිය කියයි


 



අදහස් (0)

තලාතුඔය බස් අනතුරින් හයක් මරුට

සංජය Sunday, 17 November 2013 01:12 PM

කාලකන්නි බස් කාරයෝ මිනිස්සුන්ගේ ජීවිත ගැන කවදාවත් හිතන්නේ නෑ. (නදී)

:       0       0

මධු Sunday, 17 November 2013 01:54 PM

ලංකාවේ නායකයන්ට හොදයි, ජනතාවට අපලයි. (නි)

:       0       0

ශාන්ති Sunday, 17 November 2013 11:40 PM

අනේ මන්දා! පාරවල් නම් හොදට තියෙනවා.ඒක නිසා හැමෝම ඉගිල්ලෙනවද මන්දා? දැන්නම් රථ වාහන වලින් හරියට අනතුරු. අද උදේම අහන්න ලැබුනේ මරණයක්. මිය ගිය අයට නිවන් සුව පතන්නෙමි.අනිත් අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සනත් Sunday, 17 November 2013 01:59 PM

පාරවල් හොඳට හදල තියෙන්නේ ඉගිලිලා මිනී මරන්න නෙමෙයි.අපරාදේ මිනිස් ජීවිත ....! මේ දවස් ටිකේ කීදෙනෙක් මැරුණද? (නි)

:       0       0

තරංග Monday, 18 November 2013 06:28 PM

කුමාර්,මේ අනතුරට මගේ යාලුවෙක්ගෙ හොදම යාලුවත් මුහුණපාලා තියෙනවා.එයා දැන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මෙතන සම්පූර්ණ වැරැද්ද වෑන් එකේ රියදුරාගේ .ඔහු ඉතාම නොසැළකිල්ලෙන්,අධික වේගයෙන් වාහනය පදවලා තියෙනවා.ඔයා හරියට දැනගෙන කතා කරන්න.මේ රටේ බුදුදහම නැතුව අනෙක් ආගමක් තිබුනා නම් ඉතින් ඔයාලා ඔහොම කියන්න ඉතුරු වෙන්නේ නැහැ.පෙරළීගෙන එන වාහනය දැකලා බස් එක නතර කරපු නිසා තමයි අනික් අය තුවාලවෙලා හරි බේරුනේ.අනික ඔයා දන්නවා ඇතිනේ කොටි ත්‍රස්තවාදය පවත්වාගෙන ගියේ කවුද කියලා. නේද..? (නි)

:       0       0

ලක්මාල් Monday, 18 November 2013 12:44 AM

සංජය,කුමාර්, හොදට බලන්ඩ කාගේද වරද කියලා. බස් එක තියෙන්නේ හරි පැත්තේ. වෑන් එකෙයි වරද (නි)

:       0       0

නාරන් Sunday, 17 November 2013 02:42 PM

වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෑන් රථය අද උදෑසන බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. (නදී)

:       0       0

සම්පත Monday, 18 November 2013 05:17 AM

කුමාර් කියන්නේ අන්‍ය ආගමිකයෙක්ද? (නි)

:       0       0

දෙමින් Tuesday, 19 November 2013 09:22 AM

කව්ද ඒ බස් කාරයට බැනල තියන මෝඩයා. (ස)

:       0       0

කුමාර් Sunday, 17 November 2013 05:21 PM

හනේ මෙහෙම අන්ධ භක්තික රටක්, බස්එකේ ගහල තියෙන්නේ "දළදා සමිඳු පිහිටය්" කියල. මරණ ගණන හයයි. දළදාවට දළදාව වත් ආරක්ෂා කරගන්න බැරිකොට, කොටි ගහපු වෙලේ, කොහේ වත් යන බස් ආරක්ෂා කරන්නේ කොහොමද? කුමාර්. (දිල්)

:       0       0

නිමල් ලලිතා Monday, 18 November 2013 08:27 AM

කුමාර්ටයි මේ , දළදාවහන්සේ හැම අවස්ථාවකම ආරක්ෂා උනේ හාස්කමකින්. කොටින් එදත් අදත් සිංහල කමත් බොදු අයිතියත් විනාස කිරීමට උත්සහ කළා. (නදී)

:       0       0

ගංගා Sunday, 17 November 2013 09:57 AM

යුද්ධ කාලෙටත් වඩා මහපාරේ මිනිස්සු මැරෙනවා. අපරාදේ (නි)

:       0       0

හදගම Sunday, 17 November 2013 10:09 AM

හරිම දුකයි (නි)

:       0       0

පසිදු Sunday, 17 November 2013 07:53 PM

කුමාර්, කොටි ගහපු වෙලේ දළදා කරඩුව හෙල විලාවත් නැති බව දන්නවද? පෙර රජවරු මේ ලක්දිව තෙවරක් දළදා වහන්සේට පුජාකර තිබෙනවා. ඒ ඔවුන් ඒහි ඇති අනුහස් දන්නා නිසා.බුදුන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ දර්මය හෝ ධාතු තවම පිරිණිවන් පා නැත. බුද්ධ දේශනාවට අනුව ඒය අවු,5000 ක් කල් පවති. අවසන ධාතු පරිණිර්වානය සිදුවේවි. එතෙක් ඒවායින් කිසියම් පිහිටක් ලබාගත හැකියි. අන්ධ භක්තිය කෙසේ වෙතත් සැබෑ අන්ධයෙකු බව නම් පැහැදිලියි. මෙහි මිය ගොස් සිටින්නේ වෑන් රථය තුල සිටි මගියන්. උපන් සත්වයා කවදා තෙලෙසක කොතැනකදී මිය යන්නේ දැයි බුදු ඇසකට මිස කාට නම් පෙනේවිද? (නදී)

:       0       0

ප්‍රමී Sunday, 17 November 2013 11:03 AM

ලංකාවට නන් දැන් අපල කාලයක් වගේ ..(නදී)

:       0       0

ගමගේ Monday, 18 November 2013 10:17 AM

මේක අපේ රටේ සමාන්‍ය රිය අනතුරක්.මෙවැනි දේ වලක්වා ගැනීම හරි අපහසුයි.මැරුණ අයට නිවන් සුව. (ස)

:       0       0

ෆාතිමා Sunday, 17 November 2013 09:21 PM

වැන් එකේ ගහලා තිබුන දේ දැක්කා නම් කුමාර්ට උත්තරයක් දෙන්න තිබුනා. ෆොටෝ එකේ හැටියට බස් එකේ වරදක් නැහැ වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site