(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි.
තෙළිඟු ජාතිකයන් වෙසෙන මෙම නිවාස සමුහයේ වෙසෙන අයකු කසිප්පු පානය කර පැමිණ ඔහුගේ පුතකුට පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පහරදීමේ සිද්ධිය මුල් කරගෙන දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ගැටුමකින් තුවාල ලැබූ මෙම 16 දෙනා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවට රෝහල් පොලීසිය තඹලගමුව පොලිසියට පොලීසියට ඊයේ16 දැනුම්දීමක් කර ඇත.
තබලගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට
fairoos Monday, 17 April 2023 12:23 PM
තියන ප්‍රශ්න මදිවට