ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැති ගත් තීරණය අහෝසි කරන්නැයි රීට් ආඥාවක් පතා සුමතිපාල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති එස් සී ස්කන්ධරාජා මහතා අද ඉවත දැමීය.
ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුමතිපාල මහතාගේ ඉල්ලුම්පත ඉවත දැමුවේ පසුගිය මාර්තු 29 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිලංග සුමතිපාලගෙ පෙත්සම විසිවේ
රජිත් Friday, 05 April 2013 05:56 PM
රටටයි ක්‍රිකට් වලටයි තියන ආදරේට.(නදී)
චින්තන Saturday, 06 April 2013 06:19 AM
මන්ත්‍රී කෙනෙකුටත් ඔහොම වෙනවා නම් සාමාන්‍ය අපි ගැන කවර කතාද ? (නි)
නන්දලාල් Friday, 05 April 2013 07:38 PM
ඇයි වෙන කෙනෙක් පත් වුනා නම් නරකද?(නදී)
දෙිරාම් Saturday, 06 April 2013 11:35 AM
බලල තියෙනවද '' ඒකා අධිපති." (ස)
සුමනා Friday, 05 April 2013 07:46 PM
දෝෂාභියෝගයේ ප්‍රතිපල දැන් තේරෙනවද? අත්සන් කෙරුවා පැනල ඔහොම වෙලා මදි.(නදී)
වරුණ Saturday, 06 April 2013 01:37 PM
අනේ වරුණ කට වහගන්න.. (ස)
නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 09:16 PM
තියෙන සල්ලි මදිවෙලා වෙන්න ඇති .(නදී)
රත්නපාල Friday, 05 April 2013 10:11 PM
දිට්ඨ ධම්මවේදනීය කර්ම. (ස)
රංජිත් Friday, 05 April 2013 04:30 PM
මේවා මහ සහ ගාන අපරාද.(නදී)
සමිපත් Sunday, 07 April 2013 01:01 PM
ක්‍රිකට් ගහනවා, ක්‍රිකට් වලින් ගහනවා කියල ක්‍රීඩා දෙකක් තියෙනවද ? නොදන්නා නිසයි අහන්නේ .(නදී)
දම්මික Saturday, 06 April 2013 07:24 PM
මිතුරන් කව්ද සතුරන් කව්ද කියල දැන් දන්නවා ඇති නේද ? ගොට්ට හොදට අල්ලන්න පුරුදු නැහැ වගේනේ කොටු පැන්නට වැඩක් නැහැනේ !(නදී)
වරුණ Friday, 05 April 2013 05:07 PM
දැන් ටිකක් පරිස්සන් උනොත් හොදයි වගේ? පරණ ෆයිල් උඩට එන්න පුළුවන්.(නදී)
අනුර Saturday, 06 April 2013 12:30 AM
අන්තිමට එතුමාටත් අධිකරණයට එන්න උනා. (ත)
සෑම් Friday, 05 April 2013 05:56 PM
අනේ ක්‍රිකට් වලට සේවය කරන්න තියෙන ආදරයක්.(නදී)