
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තලංගම අරුක්පිටියත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී ත්‍රිරෝද රථ රියදුරෙකුගේ ගෙල කපා ඝාතනය කල සැකකරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ තලවතුගොඩ උතුවම් කන්ද පාර පදිංචිව සිටි අයි එල් එස් ප්‍රියදර්ශන නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු සැකකරුගෙන් මුදල් ලබාගෙන ආපසු ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව සැකකරු විසින් මරණකරුගේ ගෙල පිහියකින් කපා ඝාතනය කර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල දකුණු තලංගම දේවාල පාර පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි .
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලංගම ත්‍රිරෝද රියදුරු ඝාතනයට අයෙක් අල්ලයි