(ඩී.ජී.සුගතපාල)
කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පසු පස පන්නද්දී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවල කරාපිටිය රෝහලට ඇතුළත් කළ තෙලිකඩ පොලිසිය පවසයි.
තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ පාලම අසල නිවසක කසිප්පු පෙරා විකුණන බවට ලැබුණ මෙම වැටලීම සිදුකර ඇත.
පසුව පොලිස් නිලධාරින් 1990 ගිලන් රියක් ගෙන්වා 30 හැවිරිදි සැකකරු රෝහලට යවා ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ තත්වය බරපතල නොවන බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
තෙලිකඩ කසිප්පු පොළේ වෙඩි තැබීමක්
PunkaLatha Thursday, 15 May 2025 10:51 PM
අවම බලය පාවිච්චි කරල ලෝදිය පෙරන්න යවන්න තිබුණේ.