IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රී රෝද රිය ලොරියක ගැටී දෙදෙනකු මරුට

ගලේවෙල තලකිරියාගම දී ත්‍රී රෝද රියක් නවතා තිබූ ටිපර් රථයක වැදීමෙන් ත්‍රී රෝද රියේ ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ තවත් තරුණයන් තිදෙනකු දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කැර යැවූ බව රෝහල් ආරංචි පවසයි.

  dinusha_lakmal[1] DSC06128[1] DSC06137[1] laksman_sisira[1] priyantha_pradeep[1] 



අදහස් (0)

ත්‍රී රෝද රිය ලොරියක ගැටී දෙදෙනකු මරුට

චන්ද්‍ර වීරසිංහ Monday, 20 July 2015 04:31 AM

ත්‍රිරෝද රියේ පස් දෙනෙකුට යන්න බැහැනේ. අපේ කොල්ලෝ තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නේ නැතුව වැඩ දාන්න යන එකෙන්නේ මේවා වෙන්නේ පිටරට පියා (ම)

:       0       0

පෙරේරා Monday, 20 July 2015 06:31 AM

කාගේ කාගේත් දැනගැනීම පිණිස වසරකට ලංකාවේ ත්‍රී රෝද වල ගිහින් මරුමුවට පත්වූවන්ගේ සංඛ්‍යා ලේඛන එළිදැක්වූවොත් එය ජාතික මෙහෙවරක් හා සමාන වෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site