පිනෑන්ස් නොගෙවු බව කියන ත්‍රී රෝද රථයක් පිළියන්දල බට කැත්තරදී පැහැරගත් පිරිසක් එම රියේ ගමන් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පිරිස අතර රියේ හිමිකරුද වෙතියි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රී රෝද රිය දෙවරක් පැහැර ගනී
රන්දික රත්නායක Tuesday, 19 November 2013 01:16 PM
මගේ ඇල්ටෝ එකත් පැහැර ගනීද දෙයියනේ ? (ස)
උපාලි Wednesday, 20 November 2013 06:15 AM
බණ්ඩාර, ෆිනෑන්ස් දාලද වාහනේ ගත්තේ? අද කාලේ එහෙම නැතුව විල්බැරෝවක් ගන්නත් අමාරු හින්දයි ඇහුවේ. කෝකටත් කැලිවලට ගලවලා හංගලා තියා ගන්න. ලාල් - නුවර නම් හොඳටම බයවෙලා ආරියසේනගේ ප්‍රතිචාරය දැකලා. පදවන්න දන්නේ නැති නිසා අයිතිකාරයත් එක්කම පැහැරගෙන යයිද කියලා. තිරික්කලේ ඇදගෙන යන්න වුණොත් වෙන කවුරුහරි නැද්ද? (නි)
සත්‍යයා Tuesday, 19 November 2013 09:57 AM
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. දේසේ හැටියට තමයි වාසේ. (ස)
බණ්ඩාර Tuesday, 19 November 2013 03:43 PM
මගේ තියෙන්නේ විල්බැරෝව් එකක්...ඒක ගන්නේ නැති වෙයි නේද... (ස)
ලාල් - නුවර Tuesday, 19 November 2013 04:00 PM
තිරික්කලේ යන මට නම් ඔය ප්‍රශ්න නැහැ ආයුබෝවන්. (ස)
ආරියසේන Tuesday, 19 November 2013 10:48 AM
එතකොට ත්‍රිරෝද රිය පැහැරගෙන තියෙන්නේ අයිතිකාරයත් සමග වෙන්න ඕනෑ. සමහරවිට පැහැරගෙන යන අයට ඒක පදවන්න නොදන්නවා නිසා අයිතිකාරයටම කියලා ඒ වැඩේ කරගන්න ඇති. (නි)