IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ අයෙක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය  පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණව තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි  එක්දරුපියකි.

එම සැකකරු සමග  පැමිණිලිකාර තරුණියගේ සහ වෙනත් කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් ඇතුළත් ජංගම දුරකථය සහ ලැප්ටෝෆ් වර්ගයේ පරිගණකයද පොලිස් භාරයට ගෙන ඇත.

දකුණු පළාතේ පදිංචි 26 හැවිරිදි  පැමිණිලිකාරිය  2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් සඳහා ඇතුළත් වී ඇති අතර එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර  සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (8)

තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ අයෙක් අත්අඩංගුවට

Neel Friday, 20 June 2025 02:42 PM

මේ වගේ කාලකන්නි ඉන්න රටක් මේක අවුරුදු 4ක් ප්‍රේමකරලා, ඉස්සෙල්ලාම ප්‍රේමය මොකද්ද කියලා ඉගෙන ගන්න...

:       1       48

කෞෂිFriday, 20 June 2025 05:38 PM

කාගෙන්ද ඉගෙන ගන්නේ? නන්දා මාලිනියගෙන්ද , සුනිල් ආරියරත්නයන් ගෙන්ද ?

:       0       0

පියල්Saturday, 21 June 2025 07:56 AM

කොච්චර බොක්කෙන් ආදරය කළත් නිරුවත පෙන්නන්න ගියේ ඇයි? ගනු ළමයි මේවා ගන තදින්ම හිතන්න ඕනේ...

:       0       1

pakeer Friday, 20 June 2025 04:50 PM

හුගාක් ගැණු ළමයින්ට අද නියම ආදර වන්තයා අඳුර ගන්න බැහැ .. එයාලා කොච්චර උගත් උනත්.. රූපට, සල්ලි වලට රැවටෙනවා.. ඉන් පස්සේ රටේම නම ගිය වනචරයන්ට අහු වෙනවා. ඒ වගේම අද ඉන්නේ හුගාක් කාලකන්නි පිරිමි. මුන්ට පිරිමි කියන්න බෑ.. මුණ නපුන්සක සුනකයෝ.

:       0       0

බකල ජයා Friday, 20 June 2025 05:40 PM

මටත් "ලැප්ටොප් " වර්ගයේ පරිගණකයක් ගන්න ඕන.

:       0       0

Perakum Friday, 20 June 2025 06:41 PM

වල් ගෑනුන්ට ඔහොම වෙලා මදි...!

:       0       0

Shantha Friday, 20 June 2025 07:04 PM

මොකටද නිරුවත් වෙන්න යන්නේ... ඒ නැතත් පින්තූර ගන්නත් දීලා ... කැම්පස් නෙවේ, හෝඩියේ ඉඳලා ඉගෙන ගන්න... තව සැරයක්...

:       0       0

Perakum Friday, 20 June 2025 11:17 PM

ඒක තමයි අපි කියන්නේ. ප්‍රේමයයි, වල්කමයි පටලවා ගත්තාම ඕක තමයි වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 513 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site