IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්,ඒ හරහා නිදහස් මාධ්‍ය, විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහිබ්බරපතල ක්‍රියාමාර්ගයක් බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ මගින් ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැවසීය.

ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් කීවේය.



අදහස් (7)

ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා

Gag Tuesday, 11 April 2023 10:22 PM

පව් අනේ මෙයා

:       5       14

මහසෙන් Tuesday, 11 April 2023 11:26 PM

පෙරමුන ගත්ත හැට් රට්ටු දැක්කා මීට පෙර.ඒ නිසා පෙරමුන ගන්න පෙර මෑණීයන්ගෙනුයි, බිරිඳ ගෙනුයි අවසර ගන්න වෙයි මුලින්.

:       4       12

chandima Wednesday, 12 April 2023 05:14 AM

මොනවා කරනවාද මන්දා? මෙයාටත් වෙන්නේ අර රනිල්ට වෙච්ච දේම තමා. රනිල්ට නම් පින් ජනාධිපතිකමක්වත් ලැබුණා. ඒත් මෙයාට? කොට අදිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ.

:       4       8

Bamunuarachchi Wednesday, 12 April 2023 06:37 AM

කොච්චර හොඳද?

:       6       7

දුකා Wednesday, 12 April 2023 01:39 PM

දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය කරන අමන වැඩ නියාමනය කරන්නේ කවදාද?

:       0       4

kamal Wednesday, 12 April 2023 02:28 PM

පෙරමුණ ගන්නවා...? කට, කට, පවුලට ඇහුණොත් ටොකු තමයි.

:       0       3

ගමේ එකාලා Wednesday, 12 April 2023 07:33 PM

ත්‍රස්තවාදී වැඩ කරපු උන් හැම එකෙක්ම පින් ජනපතියාගේ පිහිටෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site