IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්ත පනත ඉවත් නොකළොත් ජී.එස්.පී නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය කුමක් කිව්වත් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගත්තේ නැතිනම් ලංකාවට කිසිසේත්ම ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී සහනය මේ වන විට අවසන් වී තිබෙන අතර ලංකාව ඇතුළු  ආසියාවේ රටවල් හයකට නැවතත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.

2024 සිට 2033 දක්වා නැවත ජී.එස්.පී ලබාදෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නා බවද ඒ සඳහා යුරෝපා සංගමයේ සම්මුති විසිහතක් තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

 



අදහස් (5)

ත්‍රස්ත පනත ඉවත් නොකළොත් ජී.එස්.පී නෑ

Bamunuarachchi Tuesday, 09 May 2023 01:37 PM

මොන බම්බුවකටද රටක් තුල සිදුවන රටට අදාළ නීතිරීතිවලට හොම්බ දමන්නේ? රනිල මහතෝ GSP බම්බුගහගන්න කියලා ත්‍රස්ත පනත අනුමත කරන්න.

:       50       18

fairoosTuesday, 09 May 2023 05:00 PM

නන්දසේන ඔහොම කරන්න ගිහිල්ලා තමයි රට අද මේ තත්වයට වැටුණේ... වහල්ලුන්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       1       0

BamunuarachchiThursday, 11 May 2023 11:16 AM

ජෙප්පෝ 2022 කරපු අපරාධවලින් තේරුණා ප්‍රතිත්‍රස්ත පනතට වධකාගාර ඉදි කිරීමත් ඇතුළත් කරන්න ඕනේ කියලා. කරුණාකර වධකාගාර ඉදිකිරීමත් ඇතුළත් කර පනත සම්මත කරන්න.

:       0       0

de silva Tuesday, 09 May 2023 09:18 PM

පිට රටවල් හොම්බ ඩම්මෙ නතිනම් රනිල් පොහොට්ටුවො සමග එකතුවෙලා බටලන්ද වදකාගාරෙ වගෙ එවා රටපුරා අතිකරල අපිව එවට ගල් කරල හුගක් කල්

:       1       1

BamunuarachchiThursday, 11 May 2023 11:12 AM

ජෙප්පෝ මේ රටට කරපු නස්පැත්තියට බටලන්ද වධකාගාරය මදි . 2022 කරපු අපරාධවලින් තේරුනා ප්‍රතිත්‍රස්තපනතට වධකාගාර ඉන්දිකිරීමත් ඇතුලත් කරන්න ඕනේ කියලා. ඒවා ගල් කරන්න කාටවත් බැහැ . රැකියාවක් නොකර දෙමාපියන්ගෙන් යැපෙන කාලකන්නි සෙට් එක තමයි මේ රට කෑවේ කන්න හදන්නේ. උන් කොච්චර දඟලුවත් මේ කල්පේ බලයට එන්න ලැබෙන්නේ නැහැ. අපි ජෙප්පනට කැමැත්ත දීපු දාට ජෙප්පෝ බලයට ඒවි. මේ රට කොමිනිස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site