IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රස්තයා මාළු කතාවටත් හරහට හිටී

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා වන අවසන් සාකච්ඡාට ලබන 6 වැනි දා බෙල්ජියම් බ‍්‍රසල්ස් නුවර දී පැවැත්වීමට යයි.

රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන 30 වැනි දා බ‍්‍රසල්ස් නුවර බලා යෑමට නියමිතය.  ඉකුත්දා බ‍්‍රසල්ස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා බ‍්‍රසල්ස් හමුව කල්ගිය බව ධීවර  අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

ත්‍රස්තයා මාළු කතාවටත් හරහට හිටී

ටිකිරි Tuesday, 29 March 2016 02:40 PM

දැන් ඔය මාළු යුරෝපෙට ගියාම ලංකාවේ මාළු ලාබ වෙනවද ? (බ)

:       0       0

තිලක් - නුවර Thursday, 31 March 2016 10:18 AM

දැන් ඉතින් අපේ මාළු තමා මේගොල්ලෝ කන්නේ. ඔහොම කාගෙන යමුකෝ. (නි)

:       0       0

සනත් Wednesday, 30 March 2016 01:18 AM

ලාබය කෙසේවෙතත් අපේ මාළු විකුණලා හරි ගානක් හොයාගන්න තමයි ඔය හදන්නේ ටිකිරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site